chapter 40🌿❤

2.1K 326 73
                                    

" දැන් බත් කාලද ඔය චොක්ලට් කන්නේ??"

" කැල්ලයිනේ ඉතිං ....."

එයා pistol එක ලාච්චුවට දාලා වහද්දි මන් කඩපු Hershey's Gold peanut chocolate එකෙන් කෑල්ලක් කන ගමන් ගිහින් එයාගෙ මුවට ළං කළා....

" මට එපා......"

" කැල්ලක් කන්නකො ඉතිං ....."

මගේ බල කිරීමටම එයා කෑල්ලක් කද්දි මන් ශර්ට් එකෙන් ඇරුන බොත්තම් වලින් නිරාවරණය උන පපුවට දෙතොල් තද කරල හාදු තිබ්බා....

" ඔයා ඔහොම හැන්ඩ්සම් පපා...."

මන් යුනිෆෝම් එක ඇදන් ඉදපු එයාගෙ කම්මුලකට ආයෙ දෙතොල් තද කළා....

" මන් චූටිගෙනේ ඉතිං ......"

එයා එහෙම කියන ගමන් චොක්ලට් හප හප ඉදපු මගේ මුව දිහා බලාගෙන එහෙන්මම මගේ දෙතොල් වලට පහත් උනේ කට වටේම තිබ්බ චොක්ලට් ගෑවුන තැන් එයාගෙ සොෆ්ට් ලිප්ස් වලින් උරන ගමන්..... ඇත්තටම එයාගෙ ලිප්ස් වල තිබ්බෙ පුදුම සනීපයක්....එයා peanut රස චොක්ලට් ගෑවුන මහේ ලිප්ස් දිගටම එයාගෙ මුවෙන් උරද්දි මම කෑවෙ චොක්ලට් විතරක් උනාට එයා නම් ලිප්ස් විත් චොක්ලට් try කරල තිබ්බා.....

" ම්හ්......."

මගේ මුවේ තිබ්බ චොක්ලට් සේරම හිදිලා ගියේ එයාගෙ සිපගැනීම නිසා....

" අහ්ම්ම්....පපා....."

මන් පොඩි ලැජ්ජාවකින් බිම බලාගෙන කියද්දි එයා මගේ කම්මුලක් මිරිකුවා....

" එහෙම රසයි...."

මගේ අතේ තිබ්බ චොක්ලට් කෑල්ලක් එයාගෙ මුවට ගත්ත එයා ආයෙත් වතාවක් මගේ දෙතොල් වලට පහත් උනේ විනාඩි ගානක සිපගැනීමකට පස්සෙ ඒ චොක්ලට් කෑල්ල මගේ මුවේ තියෙද්දි....

" පපා වොශ් එකක් දාගෙන එන්නම් "

එයා සාලුවත් අරන් බාතෲම් එකට යද්දි මම එයා දුන්න චොක්ලට් කෑල්ල හෙමීට හපන්න ගත්තෙ එකෙන් මට වෙනද දැනෙන රසට වඩා දෙගුණයක් රස දැනෙද්දි....

……………………

" රත්තරන් ........."

"................."

" රත්තරන් නැගිටින්න ඉතිං .....දැන් ලෑස්ති වෙන්න වෙලාව හරි....."

එයාගෙ නිරුවත් පපුවට හිස තියාගෙන හෝරා කිහිපයක රමණයකින් පස්සෙ සැප නින්දකට වැටුන මම ඇහැරුනේ එයාගෙ දෑගිලි පහසට.....

Forever Love Место, где живут истории. Откройте их для себя