" කුකි.. නැගිටින්න ලමයො... ඔයාට තමයි ලේට් වෙන්නෙ"
"තව විනාඩි පහයි ජිමිනි පපා "
"හහ් ඇයි අද ඔයාගෙ ප්‍රේම කූරුල්ලා යුනිවර්සිටි එන්නෙ නැද්ද ම්ම්"
ජිමින් කිව්වෙ කුක්ගෙ පස්සට ගහන ගමනුයි.මෙච්චර වෙලා නිදිමරගාතෙ හිටපු ජංකුක් ඉද්ද ගැහුවා වගෙ නැගිටුනෙ ජිමින්ගෙන් පිටවුන වචන නිසා.
"ම්වො? මො.. මොන ප්‍රේම කුරුල්ලද පපා... පපා ඔයා ඔය කතා හදන්නෙ ඔයාගෙ මෙ චූටි හා පැටියට හූම්..."
ජංකුක් කටත් උල් කරන ගමන් කිව්වෙ කියුට් ඇක්ෂන් එකක් දාන ගමනුයි.."අහ්...චූටි හාවා? පුහ්... මසල්ස් හාවා.. " හම් හම් කො නැගිටින්න..."
කියන ගමන් ජිමින් කාමරෙන් යන්න හැදුවත් එක පාරම ජංකුක් අතින් ඇද්ද නිසා ඇදෙ ඉන්ද වුනා"පපා... මෙ... ඇත්තටම මට දෙයක්. මෙ..
ආහ් පපා ඔයා කොහොමද ප්‍රේම කුරුල්ලා කතාව දන්නෙ"
ජංකුක් වචන පටල පටල ඇහුවෙ ඇත්තටම ඒ ගැන තමන්ගෙ පපා දැන ගත්තෙ කොහොමද කියලා ඇති වුන කුතුහලය නිසා." කුකි... මම ඔයාගෙ පපා දරුවො".. ඇස් චූටි කරන් හිනා වුනු ජිමින් කුක්ගෙ ඔළුව අතගාන ගමන් කිව්වෙ,
"මම දන්නවා ගොනා හැරෙන්නෙ පොල් පැලෙ කන්නද ,පොල් පැලෙ කාලද කියලා"
ජිමින් කට කොනෙන් හිනා වෙන ගමන් ජංකුක්ගෙ කාමරෙන් ගියෙ කටත් ඕ හැඩෙ තියාගෙන තුෂ්නිම් භූත වෙලා බලාගෙන ඉන්න ජංකුක් කාමරෙ තනි කරලා.
"පොල් පැලෙ ? හරකා...ඒ කිව්වෙ....
මමද හරකා..මගෙ ටෙ පොල් පැලෙ ද? යාහ් පපා......" ජියොන් මන්දිරෙම උදෙ පාන්දර දෙවනත් වුනෙ ජංකුක්ගෙ හඩින්."ජංගුක්.... ඔයා අද කම්පැනි එකට යනවද?"ජිමින් breakfast එක table එකට arrange කරන ගමන් ඇහුවෙ අතෙ ඔරලෝසුව බදින ගමන් පහලට බහින ජිමින්ගෙ හස්බන්ඩ්ගෙන්.පහලට ආපු ජංගුක් ජිමින්ගෙ නලලට හාදුවක් දීලා හග් කරෙ ඒක ඔහුගෙ හැමදාම උදෙට කරන පුරුද්දක් නිසා.
"ඔව් මිනි..අද මීටින් එකක් මට TT company එකත් එක්ක.කෝ මිනි, ජංකුකි"
" දැන් එයි පහලට ගුකි.. දන්නවද ගුකි අපෙ කුකි මෙ දවස් වල සතුටින් වගෙ නේද?හැමනිතරම වෙන ලෝකෙක ,තනියම හිනා වෙනවා"
YOU ARE READING
REBIRTH
Fanfiction"ගුක්.... ප්ලීස්.. මම කියන දේ-" "ටෙහ්‍යුන්.... ප්ලීස් මගෙන් ඈතට පලයන්.උබ මට මහ කරදරයක්. " "සරන්හෙ මගෙ ගුකි" "මම ආදරෙයි මගෙ බෙයා" "මමත් ආදරෙයි මගෙ බෝගූමි.." Taekook Taegook Taegum Jigook Mpreg