CHAPTER 01

79 8 0
                                    

...

ටික්..ටික්..

5am විතර හැමදාම වදින alarm එකට මම නැගිට්ටෙ අදත් කරුමේ හැටියට life එකේ වැඩ කරන්න ඔනෙ නිසා

"ශිට් මගුල" ඇහැරිච්ච ගමන් මටම බැන ගන්න එක මගේම පුරුද්දක් වෙලා .එත් අදනම් බනින්න ඔනේ alarm එකට .5.am නගිටින්න ඔනෙ එක නැගිට්ටෙ 6.30 am..මගුලේ alarm එක .. ආච්චිට සම්බා ගරන්ඩ එකත් මේ වගේ වෙලාවකම පිස්සු නටනො ..තාක්ශනෙ දියුනුව තිබුනත් මේ වගේ දේවල්ම පාවිච්චි කරන අයට මෙහෙම වෙනවා .

ගොඩක් අය දැන් කරන දෙයක් තමා ෆැශන් එකට අතේ watch එක බැදගෙන සාක්කුවේ තියෙන mobile phone එකෙන් වෙලාව බලන එක .. ඔවටනම් මුකුත් කියලත් බැ නොකියත් බැ ..එක ගොන් වැඩක්

(එක්කො ඔරලොසු බැන්දනම් එක පාවිච්චි කරාම් :මීට අගතියට පත් ඔරලොසු)

..

"අම්මේ.. මම යනවා " කෑම එකවත් ගන්නෙ නැතුව මම bus එකට දිව්වෙ කැන්ටිමෙන් කනවා කියලා හිතලා .එත් එක ඔනෙමත් නෑ මන් කෑම ගෙනාවත් නැතත් බලෙන් හරි කවන්න එකෙක් ඉන්න නිසා

Main ගෙට් එකෙන් ඇතුලට යද්දිම හිටියේ white principal , head prifect  ගොන් ගැනියි .අදනම් මම left. බෑග් චෙක් කරනවා .හිමිට මට අත ගියේ පපුවෙ තිබ්බ  prifect badge එකට.. ගලවගන්න යද්දිම එතනට ආපු අක්කා කෙනෙක් මුන පුම්බ ගත්තේ මමත් ප්‍රිෆෙක්ට් කෙනෙක් කියලා දැකලා "prifect නේ ලැජ්ජ නැද්ද පරක්කු වෙලා එන්න .ඔයාලා ඔහොම...see more..."

මම කවදාවත් ඔය ගෑනු කියන එවා අහන්නැ .එයාලා කියන එවා කරන්න ගියොත් වෙන්නෙ අපිට කෙල වෙන එක .අපිට නීතිදැම්මට අඩුම උන්ටවත් එවා කඩ නොකර ඉන්න බෑ ..හික්මීමක් තියෙන්න ඔනෙ තමයි එත් බලෙන් එක ගන්න බැ ඒ ආකල්ප ඔලුවට බස්සන්න හදනවට වඩා එවා අපිටම බෝ කර ගන්න දෙන එක තමා හොද .කොහොම කිව්වත් වැඩියෙන්ම දගලන ක්ලාස් එක ඇතුලෙ තමා ගොඩක්ම විනෝදේ තිබුනේ ..මොඩයො වගෙ මිස්ලගෙන් බැනුම් අහන අය තමා වැඩිම ලකුනු ගත්තෙ .එ වගේම ඉස්සරහා පේලියෙ උන් තමා අඩුම ලකුනු ගත්තෙ. පාඩන් කරන්නැ අච්චු පොතවත් නැ කියපු උන් අපිටත් වඩා ලකුනු ගත්තා ..ප්‍රශ්නේ දිලා මිස් ගුරු පිටුවෙන් ඉදගද්දි ලියාගෙන එන උන් අන්තිම වෙනො ..එක තමා ඇත්ත ..ලංකාව කියන්නෙ අමුතු ඇටයක් ..එවගෙම් එකේ ඉගේනිමත් රෙද්දක් .හරියට නිකම් කොටියෙකුටයි ,වලහෙකුටයි ,නරියෙකුටයි, රිලවෙකුටයි,හිපො කෙනෙක්ටයි ,කුකුලෙකුටයි ගහකට නගින්න කියලා ඉස්සෙල්ලම නගින කෙනා බලනො වගෙ ..බෑ කිව්වොත් බෑම තමා මේක වෙනස් වෙන්නැ .ලමයින්ව මඩවනො හැමදාම

You've reached the end of published parts.

⏰ Last updated: Jan 24, 2024 ⏰

Add this story to your Library to get notified about new parts!

My  ️fUckiNg CrushWhere stories live. Discover now