"ආයෙ පොඩි හරි සද්දයක් කරලා තිබුනොත් ඊලග දවසේ y'n කියන කෙනාගෙ cool blood පැක් ටිකක් frige එකේ තියෙයි"😌
ඒම කියපු ජිමින් යන්න ගියාම මම එයාට හිතින බැන බැන show එක බලන්න පටන් ගත්තා..
••JUST REMEMBER ITS A FANFICTION••
___________________________________________
මං tv එක දිහා කම්බුලට අතකුත් තියාගෙන ඔහෙ බලාගෙන ඉදිද්දී room එකෙ ඉදලා ජිමින් ආවේ කුමාරයෙක් වගෙ ලස්සනට ඇදගෙන..
Wooooowwww..කෝමද මේ යස්ස පැටියා මෙච්චර ලස්සන උනෙ?
"මොකද කන්න වගෙ බලන් ඉන්නෙ? මගෙ ලස්සනට වශී උනාද? 😏"
"අනෙහ්..ඔයාගෙ ලස්සනට වශී වෙයි මගෙ බල්ලා..හ්හ් 😑..එක නෙවෙ..කොහෙද ඔයා යන්න හදන්නෙ"
"ම්ම්ම්...මායා රාජධානියට "
"..මායා මොකා ? "🥴
"රා-ජ-ධා-නි-ය-ට"😒
ජිමින් අකුරෙන් අකුර කිව්වා.."ඒ ඔයාගෙ ගෙදරද? 🙄"
"ආශ්ට්..නෑ අනෙ..රාජධානියේ හරි මැද තමා මාලිගාව තියෙන්නෙ..මාලිගාව තමා මගෙ ගෙදර..රාජධානි මගෙ ගම වෙගෙ 🙂"
"ඕඕඕඕ...මාවත් එහෙට එක්කන් යන්න බැද?🙄 අනෙ එක්ක යන්නකො..මටත් ආසයි එහෙ කොයි වගෙද කියලා බලන්න"
YOU ARE READING
⛓️🖤Vampire kiss 🖤⛓️
Fanficඔයා වැඩ ඇරිලා ගෙදර යද්දී cute vampire කොල්ලෙක් ඔයාව kidnap කලොත්?🤗 මෙ මම ලියන පලවෙනි ff එක..සුට්ටි උදව්වක් දෙන්න ඉතින් ❤️