10.

646 145 17
                                    

next day morning

ජන්කුක් සර්..
මම අද මම අරගෙන තිබ්බ මගේ ගෙදරට යනව...

අනේ හොබාරියා..😫
ඒ මොකටද...

මේකනේ පැටියෝ මම මෙච්චර දවස් ඔයාගේ තාත්තට වැඩ කරල හොයාගත්ත සල්ලි වගයක් තියෙනවා.ඉතින් මන් හදන්නේ රට යන්න...

මොකක්..
අනේහ්...
ජූහි කෑම මේසේ තමන්ට ඉස්සරහින් ඉදගෙන හිටිය හෝසක්ගේ අත්දෙක තමන්ගේ අත්දෙකෙන් අල්ගන්න ගමන් කතාකරා...

මෙහෙමනේ..
මම රට ගිහින් ඩාන්සින් ඇකඩමි එකකට බැදිල ඩාන්සින් පැත්තෙන් ඉස්සරහට ඇවිත් මගේම කියල දෙයක් පටන් ගන්නවා..
ජේල් එකේ හිටපු දවස්වල මට හොදටම තේරුනා මම මට කරගන්න දෙයක් ඇරෙන්න මට වෙන දෙයක් ඉතුරු වෙන්නේ නෑ කියල...
මම එහෙ ගිහින් හොද මහත්තයෙක් වෙලා එන්නම් හාද..😊

පොමිස් වෙන්න ...
ආයේ මාව බලන්න එනව කියල..
ජූහි එහෙම කියද්දි හෝසක් තමන්ගේ සුලැගිල්ල ජූහිගේ සුලැගිල්ලේ පටලව ගත්තා...

හෝසක්...
තාම පොඩි කොල්ලෙක්නේ ඔයා...
ඒ නිසා ඔයා මේ ගත්ත තීරනේ ගොඩක් හොදයි ..
පරිස්සමට එහෙ වැඩ කරගෙන දියුනු වෙලා ආපහු එන්න..
ජන්කුක් හිනාවෙලා හෝසක්ට එහෙම කියල ආයෙත් කෑම කන්න පටන් ගත්තා.

________________________________________

එහෙනම් මම ගිහින් එන්නම්...
එහෙම කියපු හෝසක් තමන්ගේ යාලුවව ආදරෙන් වැලදගත්තා...හෝසක් ජන්කුක්ල එක්කම එයාගේ ගෙදර යන්නයි හදන්නේ..

ඉක්මනට ආපහු එන්න ..😓

මාත් ගිහින් එන්නම් චූටි..
ජිමින් එහෙම කියල ජූහිගේ ඔලුව අතගාලා හෝසක් එක්ක එයාලගේ කැබ් එක ගන්න ගරාජ් එකට ගියා...
සියෝත් ජිමින් යනවත් එක්කම ගේ ඇතුලට ගියේ ගේ අස්කරල දාන්න හිතාගෙන....

ම්ක්හ්....
ජන්කුක් බිම බලාගෙන ඉන්න ජූහි ලගට ගිහින් උගුර පෑදුව...
ජූහි තමන්ගේ ඔලුව උස්සල ජන්කුක් දිහා බැලුව...

මේහ්..මේහ්..
ඊයේ...රෑ...
එහෙම කියන ගමන් කොල්ල ගොතගහගහ කතාකරන ගමන්  බෙල්ල පිටිපස්ස අතින් කසන ගමන් කතාකරා...

කෙල්ලගේ කම්මුල් රතු වුනේ ජන්කුක් ඒ චූටි කිස් එක ගැන මතක් කරපු නිසා...
ඇත්තටම ජූහිටවත් තේරුනේ නෑ එයා ඒ වෙලාවේ ඒ මොකක්ද කරේ කියල...කෙල්ලට ජන්කුක් ලග දැනුන ඒ හුරු බවට ඒ ආරක්ෂාවට තෑග්ගක් දෙන්න ඕන වෙන්න ඇති ..ඒත්...
ජිමින්ගෙනුත් ඒ ආරක්ෂාව අඩු නැතුව ලැබුනට කවදාවත් කෙල්ලට ජිමින්ට කිස් එකක් දෙන්න නම් හිතිලා නෑ..🙂

THEY AGAIN (Completed)✅ ✅ Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ