Xiao home
°°°°°°°°°°°°°තනිමහලේ නිවසක් වූ xiao නිවස ආදරයෙන් පිරුණු තැනකි.
සේවය කල restaurant එකෙහි night shift එක අවසන් කළ ජාන් නිවසට ආවේ අධික වෙහෙසකිනි.
" හෙලෝ බියුටිපුල් කෙල්ලේ...කෑම එක උඩට එවනවද..මහන්සි අප්පා.." ජාන් කීවේ තමා එනතුරු පුටුවක ඇල වි උන් Zhang හටය.
" wash එකක් දාගෙන පහළට එන්න කතා කරන්න දෙයක් තියෙනවා.." Jianmin කීවේ කාමරයෙන් පිටතට එමිනි.
" තමුසෙට ඒකත් ජයසිරි මංගලම් වෙන්න යන්නේ..." Zhou chen මැදින් පැන්නේ කෑම මේසයට වී පාඩම් කරමින් සිටය.
" තෝ කට වහන් පාඩම් කරපං..." ජාන් කීවේ කෝපයෙනි.
කාමරයට ගිය ජාන් ඇදුම් මාරු කරගෙන වොෂ් එකක් දාගෙන පහළට ආවේ සින්දුවක් මුමුණමිනි.
" නෙලා ගැනුමට නොහැකි වූවද
අත් හැරීමත් නොවේ ප්‍රේමය
බලා දුර හිඳ කතා නොකරම
සුසුම් පපුවක හිර කිරීමය..."" දැන් නම් උඹ හිර වෙන්න තමා යන්නේ කොල්ලෝ..." චෙන් කීවේ චිකන් කරි එකේ තිබූ චිකන් කෑල්ලක් කටේ දාගනිමිනි.
" චෙන් එළවළු භාජන වලට අත දදා කන්න එපා.." ජාන් කීවේ චෙන්ගේ අතට පාරක් ගසමිනි.
" තමුසේ අම්මා නොවී ඉන්නවකෝ.."
" පෙරේත වැඩ කරන්න එපා කියන්න ඕනි අම්මා විතරද..? "
" යැයි...යැයි...යැයි...පලයං යන්න සුදු කොකා..."
" ඇති ඇති...නවත්ත ගන්නවා දෙන්නම.." Zhang කීවේ චෙන්ට ටොක්කක් අනිමිනි.
" ඔයත් ඉතින් මටම ටොකු අනින්න අම්මා...මං දන්නේ නෑ ඔයාගේ ටොකු කාලම මං කොට වෙයිද කියලා..."
YOU ARE READING
නුඹට පමණයි (Zhanyi)(21+)
Fanfictionඅතිශයින්ම වැඩිහිටියන්ට පමණි. අසබ්ය වචන , bdsm , smut අඩංගුය. Only for Zhanyi fans **හිතට නැඟුණු අදහසක් පමණි.සැබෑ ජීවිතයේ චරිත සමඟ පටලවා නොගන්න**