" 𝘼𝙢 𝙄 𝙝𝙚𝙖𝙧𝙩𝙡𝙚𝙨𝙨 ? " (𝙄𝙣𝙩𝙧𝙤)

11 3 6
                                    

හායි චින්ගුලා. ❤️මේ කතාව මගෙ පලවෙනි කතාව. 𝙆𝙎𝙅 sad love story ending එකක් . මොනවයින් මොනවා වෙයිද දන්නෙ නැ හැබැයි . මන් සමහර විට slow updates දෙයි. ගනන් ගන්න එපා.

හරි අපි එහෙනම් කතාවේ කස්ටිය අදුරගමු. ❤️🖐️

𝙈𝙖𝙞𝙣 𝙘𝙖𝙨𝙩 - 𝙆𝙞𝙢 𝙨𝙚𝙤𝙠 𝙟𝙞𝙣 ❤️ (මගෙ කරස් එක )

𝙈𝙖𝙞𝙣 𝙘𝙖𝙨𝙩 - 𝙆𝙞𝙢 𝙨𝙚𝙤𝙠 𝙟𝙞𝙣 ❤️ (මගෙ කරස් එක )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

•වයස අවුරුදු 24
•High school කොල්ලෙක්
•කෙල්ලෙක් ඉන්නවා.
•තමන්ගේ සහෝදරයො වගේ යාලුවො 6 කුත් ඉන්නවා  ❤️ තව ගෑනු යාලුවෙකුත් ඉන්නවා 😂

𝙈𝙖𝙞𝙣 𝙘𝙖𝙨𝙩 (𝙜𝙞𝙧𝙡 ) - 𝙆𝙞𝙢 𝙅𝙞𝙖 ❤️

𝙈𝙖𝙞𝙣 𝙘𝙖𝙨𝙩 (𝙜𝙞𝙧𝙡 ) - 𝙆𝙞𝙢 𝙅𝙞𝙖 ❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

• වයස අවුරුදු 20 යි.
• high school යාමට බලාපොරොත්තුවෙන් ඉම්නේ .

• කොයිවෙලෙත් හිතෙන්නෙම තනිවෙලා වගේ  💔 ඕනි කෙනෙක්ට බම්බු ගහගන්න කියලා ජීවිතේ විදින කෙනෙක් .

• ඔම්මායි , අප්පයි නැ. Accident එක්කින් නැතිවෙලා . 💔 ඒ නිසා තනිවෙලා තමයි.

• යාලු බොම්කියක් ඉන්නවා  - 𝙋𝙖𝙧𝙠 𝙮𝙤𝙤𝙣𝙖  ❤️ ඕනිම පිස්සු වැඩකට ඉන්න . (ආ තාම තනිකඩයි) 

𝙋𝙖𝙧𝙠 𝙮𝙤𝙤𝙣𝙖 (𝙅𝙞𝙖 '𝙨 𝙛𝙧𝙞𝙚𝙣𝙙) ❤️

𝙋𝙖𝙧𝙠 𝙮𝙤𝙤𝙣𝙖 (𝙅𝙞𝙖 '𝙨 𝙛𝙧𝙞𝙚𝙣𝙙) ❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Am I heartless ?Where stories live. Discover now