Chapter 4

7.9K 727 120
                                    

The Wedding day
~~~~~~~~~~~~~

ජාන්ට ඉතින් මොන සැලුන්ද..ශුවාන්ගෙයි , බීන් ගෙයි චෙන්ගෙයි සම්පූර්ණ මහන්සිය නිසා ජාන් ලෑස්ති උනා.
" අඩෝ...අද එතනට එන හැම නළුවටම වඩා උඹ handsome..." බින් කිව්වේ ජාන්ව වටේ කරකවන ගමන්.

" බින් කිව්වේ ජාන්ව වටේ කරකවන ගමන්

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.

" කාටද ආඩම්බර..." ජාන්ගේ කොණ්ඩේ ආයෙම පාරක් හද හද චෙන් කිව්වේ හරි ආඩම්බරෙන්.

" ඔය කොල්ලාට නිදහසේ ඔය කොණ්ඩේ හදන්න පහත් වියන් බං...බලපං ඌ මේසේ උඩ නැඟලා ඉන්නේ.."

" අයියා උනාට හංගන්න ඕනි නෑ ශූ ගා ගා...මූට මං තරම්වත් මොලේ නෑ..."

"තොපි එකෙක්ට හරි මොලයක් තිබ්බා නම් අද මේ කසාඳේ කෙරෙන්නේ නෑ..." ජාන් කීවේ කේන්තියෙනි.

"අනේ පලයං බේ@සිකයෝ යන්න..අද රැයින් පස්සේ බලමුකෝ...මූ ඕක කියයිද කියලා..."

" ඒකට නම් මං උඹ එක්ක එකඟයි බීනා..බලමුකෝ මූ යීබෝ ඕනි කියද්දි යීබෝ කසාඳේ එපා කියලා දුවන විදිහ.."

" අද රැයින් පස්සේ යීබෝ තමා කසාඳේ එපා කියන්නේ..."

" ඕයි..ඔය ලිප්ස්ටික් ගාන්න එපා බූරුවෝ මගේ...ශිට්..."

" ලිප්ස්ටික් නෙවෙයි හරකෝ මේ ලිප් බාම්..."

" මොක හරි..."

ජාන් කීවේ චෙන්ගේ අති තිබුණ ලිප් බාම් එක විසි කරමිනි.

" හරි ඉතින් විසික් කරන්න ඕනි නෑනේ..." චෙන් ගස්සගෙන ගිහින් ගිහින් ලිප් බාම් එක අහුල ගත්තා.

" දැන් හරිද..ඉවරද...මං යන්නද..?"

" ආවුස්...මූට තියෙන හදිස්සිය බලකෝ...යමං යමං..." ශුවාන් කිව්වේ ජාන්ගේ කරට අත දාගෙන.

ගෙදර ඉස්සරහා නතර කරලා තිබුණ jianmin ගේ බෙන්ස් කාර් එකට නැගි ජාන් පිටත් වූ අතර ඒ පිටුපස ශුවාන්ගේ හා බීන් ගේ බයික් දෙකද පිට වූයේ චෙන් නිවසේ තනි වෙද්දීය.

නුඹට පමණයි (Zhanyi)(21+)Où les histoires vivent. Découvrez maintenant