Chapter 6

9K 711 158
                                    

ජාන් නැගිටිනකොට හවස දෙකත් පහු වෙලා.යීබෝ ජාන්ගේ පපුවට තුරුල් වෙලා තද නින්දේ.

හිමීට යීබොව කොට්ටෙන් තියලා බෙඩ්ශීට් එකෙන් ආවරණය කල ජාන් දුටුවේ ඇදෙහි වූ ලේ පැල්ලමයි.

කට කොනින් හිනාවක් නැගු ජාන් නාන කාමරයට වැදුනේ නාගෙන වැඩට යා යුතු නිසාය.

ජාන් night shift එක නතර කර evening shift එකට මාරු උනේ යීබෝ රාත්‍රියේ තනි කිරිමට නොහැකි නිසාය.

ලෑස්ති වූ ජාන් තවමත් සුව නින්දේ පසුවන යීබෝ දෙස බැලුවේය.

කුස්සියට ගිය ජාන් බිත්තර ඔම්ලට් දමා සැන්විච් සෑදුවේය.

ඉන් දෙකක් කෑ ජාන් පහක්ම ප්ලේට් එකට දමා කිරි දැමූ ප්ලාස්ක් එකක්ද සමඟ කාමරයේ වූ මේසය මත තැබුවේය.

" sleep well cutie..." යීබෝට නොදැනෙන්න යීබෝගේ හිස අතගෑ ජාන් නිවසින් පිට විය.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
In taste meal restaurant
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

" උඹ ටිකක් පරක්කුයි ජානෝ...." ශුවාන් කීවේ customer කෙනෙක්ට කොක්ටේල් එකක් සාදමිනි.

" ම්ම්ම්..නැගිටුනේ දෙකත් පහු වෙලා බං.."

" මොකෝ මොකෝ...ඊයේ රෑ අඩව් ඇල්ලුවාද..?"

" ම්ම්ම්..." ජාන් කටකොනින් සිනාසුණි.

" බල්ලෝ..තෝ ඒ කොල්ලව දාලා වැඩට ආවද ඊට පස්සේ...?"

" නැත්නම් එයාවත් උස්සගෙන එන්නද කියන්නේ...?"

" එහෙම නෙවෙයි හු@#න්නෝ...තොට අද නිවාඩු ගන්න තිබ්බානේ.."

" අනේ මේ...ඇයි මේ එයා බබා ද..?"

" යකෝ ෆස්ට් ටයිම් නේද..?"

" කවුද දන්නේ..? "

" තෝ නම් මහා බල්ලෙක් බං..."

" කරන කරන සැරේට නිවාඩු දාලා එයාට පුද සත්කාර කරන්න ගියොත් මට හැමදාම නිවාඩු ගන්න වෙන්නෙ..."

" උඹට මුල් දවසෙවත් ඉන්න තිබ්බා බං..."

" අනේ මේ...මගෙන් කුණුහරප නාහා ඉදපංකෝ...හුරතල් කරන්න තිබ්බා එයා බබා නම්.."

"තොට කියලා වැඩක් නෑ..."

" ඒක තම වහු@#තෝ මෙච්චර වෙලා කිව්වේ..."
.
.
.
.
ජාන් හා ශුවාන් සිටියේ තමshift එකේ අවසාන පැයේය.

නුඹට පමණයි (Zhanyi)(21+)Donde viven las historias. Descúbrelo ahora