Cp. 01

39 5 6
                                    

"තමුන් කවුද?" මම මගේ ඔලුව දෑතින්ම බදා ගනිමින් ඇහුවා. "මගේ ඔළුව ඇතුලෙ පිස්සු නටන එක නතර කරනවා."

"ඔයා පොඩි කාලේ ඉදන්ම දන්න කෙනෙක්." මගේ ඔළුව ඇතුලෙන් කෙනෙක් උත්තර දුන්නා.

"පොඩි කාලේ ඉඳන් දන්න කෙනෙක් කොහොමද මගේ ඔලුව ඇතුලට ගියේ? හදිසියෙවත් තමුසෙ මලගිය පෙරේත ආත්මයක්ව ද?"

"විකාර කියන එක නතර කර ගන්නවා. මමත් තමුසේ වගේම පණ තියෙන මනුස්සයෙක්" කටහඬ කේන්තියෙන් යුතුව උත්තර දුන්නා.

"එහෙනම් පිසාචයෙක්." මම උත්තර දුන්නා.

"යැව් යැව්.... නෑ මම ඒන්ජල් කෙනෙක්."

"අර බයිබල් එකේ තියෙනවා වගේ සුදු පාට පිහාටු දෙකක් තියෙන කෙනෙක්ද? මයිකල් ආන්ජලෝ මොකක්ද දේවස්ථාන ඇඳලා තිබුනා වගේ?"

"අනේ... මගේ මොලේ විකාර කරන එක් නතර කරනවා. තමුසේ මාස දෙකහමාරක් දුක් වින්දට මම මාස හයක් තිස්සේ මේ දුක විඳිනවා."

_අලෙයිසා_

...............................

මේක විකාරයක් තනිකරම. ඔතරයආට පිස්සු හැදිලා තියෙන්නේ මේ දවස්වල. ඒකයි. තා hallucinationing එකක්. Willow waly වලට වඩා වෙනස් හොදේ.

Sakura(Niki)Where stories live. Discover now