Chapter 9

8.2K 690 88
                                    

විනාඩි පහළොවක් පමණ එලෙසසිටි ජාන් යීබෝවත් ඔසවාගෙනම බාත්රූම් එකට ගියේය.

යීබෝව බිත්තියට හේත්තු කල ජාන් යීබෝගේ දෙතොල් සිප ගන්නට වූයේ පිස්සුවෙන් මෙනි.

" ඔයාගේ තොල් කාන්දම් වගේ යීබෝ..."

" ම්ම්හ්..."

යීබෝ නම් වූයේ වචනයක්වත් කියා ගන්න පණ ඇතුව නෙවෙයි.

" puppy....can we do it onemore round..."

" no no...master...I can't anymore..."

" but I want..."

ජාන් කීවේ මදක් දැඩි ස්වරයෙනි.

" අනේ...මගේ hole එක ගිණි ගන්නවා වගේ වස්තුව..."

" හ්ම්ම්..." මූණ නාලු කරගත් ජාන් කීවේ යීබෝව ඔසවාගෙන ශවර් එක යටට යමිනි.

දෙදෙනාව වතුරෙන් තෙත් වෙන ලෙසට වතුර වැටෙද්දි යීබෝ ජාන් දෙස බලා සිටියේ දුකෙනි.

ජාන් තමාව හොඳට පිරිසිදු කර සෝදද්දි යීබෝ ජාන් දෙස බලා සිටියේ අනුකම්පාව හා ආදරය පිරුණු දෑසකිනි.

ජාන්ගේ මුහුණ තෙමාගෙන වතුර පහළට වැටෙද්දි ජාන්ගේ කඩවසම් බව ඕනෑවටත් වඩා කැපි පෙනෙන බව යීබෝට වැටහුණේය.

ජාන් තමාට වඩා බාල කෙනෙක්‍ යැයි බැලූ පමණින් කීමට කිසිවෙකුට නොහැක.ඔහුට තිබුණේ පරිණත දේහධාරි පෙනුමකි.යීබෝද ශක්තිමත් පිරිමියෙකි.නමුත් ජාන් ඔහුට වඩා බෙහෙවින් ශක්තිමත් කෙනෙකි.

යීබෝ ජාන්ගේ දෙතොල් සිප ගැනීමට පහත් වූවත් ජාන් ඉක්මනින් මමාගේ මුහුණ පසෙකට කරමින් යීබෝගේ දෙතොල් මග හැරියේය.

" ඇයි...? "

" අනවශ්‍ය දේවල් අනවශ්‍ය වෙලාවෙදි ඕනි නෑ යීබෝ.."

" කිස් කරන එක...."

" ෂ්...." යීබෝ කීමට ගිය දේ නවත්වමින් ජාන් ඔහුට නිහඩ වෙන ලෙස කීවේය.

" ඔයාට ඒක කරන්න ඕනි නම් අපි ඒක කරමු මැණික...මූණ නරක් කරන් ඉන්න එපා..."

" එහෙම එකක් නෑ..මට මහන්සී..උදේම යුනි යන්න ඕනි..."

" හ්ම්ම්"

යීබෝව ඔසවාගෙන කාමරයට ආ ජාන් යීබෝට ශෝට් එකක් පමණක් ඇන්දවීය.

නුඹට පමණයි (Zhanyi)(21+)Donde viven las historias. Descúbrelo ahora