✨ "but another thing i really want to know who is my co-actor is"
🐰 "ඔහ්.. එයා...
මේ ම.."🐯 "මං කරන්නේ ශූට් එක ඔයත් එක්ක මිස් කියා..."
🐰 "හ්යුන්ග්, ඔයා ?"
මේ මොනවා වෙලාද ඊයේ අපි දෙන්නා කතා කරද්දී ෆුල් ශූට් එකම මට කරන්න දෙන්න මෙයා කැමති උනා නෙහ්...
හ්යුන්ග්, ප්ලීස් එපා... ඔයා ඔයාගේ නමත් කැත කරන් අර කෙල්ලගේ carrier එකත් නැති කරන්න යන්නේ ඔය...
🐯 "හ්ම්ම්.." හ්යුන්ග් එහෙම කියලා මට ඇහැක් ගැහුවා... එහ් ඇයි මගෙ ට්යුබ් ලයිට් මොලේට ඒක තේරුනේ නෑ නෙහ්..✨ "ඔ.. ඔයා..."
🐯 "ඇයි... කැමති නැද්ද?"
හ්යුන්ග් කියා දිහා අමුතු බැල්මක් දාලා කිව්වා... හ්යුන්ග් ඔයා එන පොට නම් එච්චර අල්ලන්නෑ...කියා හ්යුන්ග්ව දැක්ක වෙලේ ඉදලා අමුතු කලබලේකින්... මට තේරෙන්නෙ නෑ ඇයි මං මෙච්චර මේ කෙල්ල නිසා වද වෙන්නේ කියලා ඒත් කියා ඔයාව මට ඒ විදියට හ්යුන්ග්ට ලන් කරන්න හිතෙන්නේ නෑ...
Team එකේ කෙනෙක් එයාට ලොකේශන් එකේ ඉදලා හැමදේම විස්තර කරද්දී පැත්තකට වෙලා මං මගේ කියලා හිතන් ඉන්න ඇපල් මලේ සුන්දරත්වය මගේ ඇස් වලින් ගිල ගත්තා..
YOU ARE READING
Tangled up ❤️🔥 පැටලුනු ආදර අන්දරය..❤️🔥 <ON HOLD>
Fanficඔව් මන් නුඹට ආදරෙයි ඇස් ගැටෙන මානෙක නැතත් හිතු වෙලාවට ලගට එන්න බැරි දුරින් උන්නත් මුලු ලෝකයක් තරම් මන් ආදරෙයි මගේ පැටලුනු ජීවිතේටත් මං හරි ආදරෙයි... ඔහුටත්..... මං !!!!!?