Chapter 11

7.6K 664 89
                                    

ජාන් කාමරයේ පාඩම් කරමින් උන් අතර යීබෝ ජාන්ගේ මේසය උඩින් සැන්විච් පෙති දෙකද්ද motch tea එකක්ද තැබුවේය.

" ශූටින් , ප්‍රැක්ටිස් එහෙම මොකුත් නැද්ද තමුන්ට..?

" නෑ...එක්කෙනෙක් මං ගෙදරින් එළියට අඩියක් තියෙනවට කැමති නෑනේ..? "

" කවුද..?"

" මගේ මහත්තයා.."

" මං කවද්ද තමුසෙට එළියට යන්න එපා කිව්වේ ආහ්..?" ජාන් ඇහුවේ දැඩි හඩෙනි.

" හරි ඉතින් නොකියා කියන්නේ ඒකනේ..."

" අනේ මේ යීබෝ...නොකියා කීම් කියලා ජාතියක් මගේ ඩයරියේ නෑ...ඒක මතක තියා ගන්නවා..මං කියන්න දෙයක් තියෙනවා නම් කෙලින් කියනවා.."

" ආහ් දැන් ඔයා මට යන්න එපා කිව්වේ නැද්ද..?පලවෙනි දවසෙම දැක්කානේ පුප රතු වෙන්න දුන්න බෙල්ට් පාරවල් එළියට ගියා කියලා...ඊට පස්සේ දවසේ දැක්කානේ මාව බැදලා දාලා කිසි අනුකම්පාවක් නැතුව..."

" ඇති යීබෝ..ඔය දේවල් කලේ තමුසේ කියපු හේතුවට නෙවෙයි..පලවෙනි දවසේ තමුසෙ කරේ වැරදි නෙවෙයිද..? "

" හරි ඉතින් වැරදි තමා.." යීබෝ කීවේ බිම හාරමිනි

" මොනාද වැරදි..?කියනවා බලන්න පළවෙනි වැරැද්ද..?"

" ඔයාට නොකියා ගිය එක.."

"ම්ම්...good...දෙක මොකක්ද..? "

" ඔයා එක්ක එකට කිව්ව එක.."

" definitely...හැබැයි ඒකට හම්බුන පාර නම් හරියට වැදිලා නැ..ඒකනේ ඊයේ එකට එක කිව්වේ නේද..?මං ඉවසුවේ මගේ හිතේ guilty feeling එකක් තිබ්බ නිසා අයියට ගහපු එකට...නැත්නම් තමුසේ ඊයේ මට කියලා ආයේ කනවා..."

" ම්ම්ම්..."

" කියනවා බලන්න තුන් වෙනි වැරැද්ද..?"

" ඔයාට නොකියා ඩිරෙක්ට කෙනෙක් එක්ක meeting එකකට ගිය එක..."

" ඒකට ගැහුව එකට නම් සොරි..මොකද තමුන් දන්නේ නෑනේ මං ඒකට පට්ටම අකමැති කියලා..වරදක් කියන්න බෑ ලොකුවට ඒකට...ඒත් ඉතින් වැදුණ පාරත් එක්ක මතක හිටිනේ ආයේ මට නොකියා meeting වලට යන්න කලින්...."

" ඇයි අකමැති..?"

" ප්‍රශ්න අහන්න මං තාම තමුන්ට අවසර දුන්නේ නෑනේ..මේ මං ප්‍රශ්න අහන වෙලාව...ඒවට උත්තර දුන්නම ඇති..දැන් කියනවකෝ අනිත් වැරදි දෙක.."

නුඹට පමණයි (Zhanyi)(21+)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ