🖤5 Episode 🖤

485 85 18
                                    

දැනටම රාත්‍රියත් උදා වෙලා නමුත් මගේ හදවත ගැහෙන්නේ පැයට කිලෝමීටර් ගානෙන් මන් නිසා නේද මේ අහිංසකයා විනාස වෙලා තියෙන්නේ කියලා මතක් එනකොට පපුව හූරන් කනවා වගේ දැනෙනකොට ඇස් පියවුනත් ඔහුගේ සුන්දර සිනාවම පමනක් පෙනෙනකොට අන්තිමට මන් හැගුනේ ඔහු යතා තත්වෙට පැමිනෙනකන් මට කිසිදු සැනසීමක් නොවන බවයි

මගේ ඇස් වලින් සට සට ගාලා කඩාගෙන වැටෙන කදුලු එකපාරටම කෙනෙක් පිහදපු නිසා මන් හැරිලා බැලුවා

දන්නවද කෙනෙක් කියන්න පුලුවන් යාලුවෝ නම් ඕන තරන් හදාගන්න පුලුවන්නේ කියලා නමුත් සහොඉදරයෝ වගේ යාලුවෝ ඉන්නේ බොහොම අතලොස්සයි මට එහෙම එකෙක් ඉන්නවනම් ඒ චෙනා ඌට පුදුම විදියට මාව දැනෙනවා මගේ වේදනාවට උගේ ඇස් වල කදුලු පිරෙන්න තරන් ඒ මිතුදම ශක්තිමත් මන් වැටුන තැන් වල නැගිට්ට තැන්වල හැමදාම වගේ මා එක්ක එකට හිටිය එකා චෙනා, දෙමව්පිය ආදරයක් නොලැබුනු මට මගේ අම්මා තාත්තා දෙන්නම උනේ චෙනා ,රන්ඩු කරන්න කෙනෙක් ඕන උනාම රන්ඩු කලෙත් චෙනා, ගහගෙන ඉවර වෙලා දුකට බදාගෙන අඩන්නෙත් චෙනා, මේ හැමදේටම මගේ ලගින් හිටියේ චෙනා . එහෙව් එකාට මගේ දුක නිසා ඇස් වලට කදුලු පිරෙන එකත් එක අතකට මහ පුදුමයක් නෙමේ ..

"ශානෝ අඩන එක නවත්තන්න කියලා මට උබට කියන්න බෑ බන් මේ ඉන්නේ උබේ ආදරේ , උබේ ජීවිතේ එහෙව් එකේ මට උබ අඩන එක නවත්තන්න කිසිම අයිතියක් නෑ බන් ඒ වුනාට දැන් එලියට යමු පොඩ්ඩට ටිකක් නිදහසේ ඉන්න දීලා දැන් උබ අඩනවා දැක්කොත් මෙතන ඩෙගා නටයි නැගිටලා "

මමත් චෙනාගේ ඇගට බර වෙලා එලියට ඇවිල්ලා පුටුවකින් ඉදගත්තා ඇත්ත කතාව නම් ඊයේ රෑට කාපුවා විතරයි තාම මගේ බඩටතියෙන්නේ පනනැතිශරීරේ එක්ක බමන හිසත් නිසා මට ඔක්කාරෙට වගේ ආවත්මන් චෙනාට මුකුත් නොකිය හිටියේ ඌ මන් ගැන ගොඩක් සැලකිලිමත් නිසා

"ශාන් යමු මචන් මොනා හරි බඩට දාගමු දැන් වැඩ්ඩා වගේ ඇගට අමාරුයි කියලා මගෙන් හංගනවා ඇත්තේ මන් ඩොක්ට කෙනෙක් කියලා අමතක වෙලා වෙන්න ඇති මයේ පුටාට මෙහෙ වරෙන් යන්න ඔලමොට්ටලයා 😒"

"ශාන් යමු මචන් මොනා හරි බඩට දාගමු දැන් වැඩ්ඩා වගේ ඇගට අමාරුයි කියලා මගෙන් හංගනවා ඇත්තේ මන් ඩොක්ට කෙනෙක් කියලා අමතක වෙලා වෙන්න ඇති මයේ පුටාට මෙහෙ වරෙන් යන්න ඔලමොට්ටලයා 😒"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝔽𝕚𝕟𝕒𝕝𝕝𝕪 𝕎𝕖 𝔸𝕣𝕖 𝔹𝕚𝕦𝕝𝕥 𝔸 𝕃𝕠𝕧𝕖 🖤ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now