Chapter 12

7.4K 633 47
                                    

ජාන්ගේ දෑස් වල වූ අමුතුම බැල්මට යීබෝගේ ඇගේ හිරිගඩු පිපුණි.

ජාන්ගේ දෑස් වල වූ අමුතුම බැල්මට යීබෝගේ ඇගේ හිරිගඩු පිපුණි

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

" අද උඹේ පු@ ඉවරයි පුතේ...පුප ලෙප්ට් වෙන්න යන්නේ...යසයි යීබෝ...යසයි උඹට..සතාගේ හැටි දැනගෙන එපැයි උඩ පනින්න..."

යීබෝ තමාටම කියා ගත්තේ තඩි කෙල ගුලියක් ගිලිමිනි.

ජාන් යීබෝ වාඩි වූ පුටුවේ දෙපස ඇදි දෙකට අත් තබා යීබෝ වෙත පහත් වී යීබෝ දෙස බලා සිටියේ කට කොනින් නැගුණු සිනහවක්ද සමගිනි.

" නෑ...මං මේ...මේ...මං කියන්නේ...මං මේ...කේක්...කේක් කෑල්ලක් කමුද..?"

ජාන් යීබෝ දෙස නිහඩවම බලා සිටින්නට විය.යීබෝ තවත් කෙල ගුලියක් ගිල ගත්තේ ජාන් දෙසම බලාගෙනය.

" කෝ...කේක්...?" ජාන් ඇසුවේ එක් වම් අතේ මාපටගිල්ලෙන් යීබෝගේ දකුණු කම්බුල පිරිමදිමිනි.

" ම්හ්...මේ...අයියෝ...මං ඔක්කොම කාලා අප්පා.."

" දැන් එතකොට මට ඉතුරු මේ අතේ ගෑවිලා තියෙන whipping cream ටිකද..?"

" ම්හ්...නෑ...මේ...ඔය මොකක්ද කරන්නේ...?"

ජාන් යීබෝගේ දකුණු අතේ වූ ඇඟිලි පහම හා අල්ලේ වූ whipping cream ද ලෙවකන්නට වූයේ යීබෝගේ දෑස් දෙස බලාගෙනය.

ජාන්ගේ සරාඟි හිනාව අස්සේ අතරමං උන යීබෝ ද ජාන් දෙසම බලා සිටින්නට විය.

ජාන්ගේ දෑත් රළුය.ඒ රළු අතක් යීබෝගේ දකුණු අතේ මැණික් කටුව මත තද වෙද්දි යීබෝට ගෙන ආවේ වේදනාවකි.

" ම්හ්..."

අත් දෙකේම වූ whipping cream තැවරුණු ඇඟිලි ලෙව කෑ ජාන් යීබෝගේ මුහුණට තව තව බර වූයේ යීබෝගේ හදවත එකසිය ගාණට ගැහෙද්දීය.

" මට ඒ ටික මදිනේ පපී.." එසේ කියූ ජාන් යීබෝගේ දෙතොල් සහා මුව දිවෙන් තෙත් කරන්නට වූයේ යීබෝගේ අත්දෙක රිදෙන තරම් තදින් අල්ලා ගනිමිනි.

නුඹට පමණයි (Zhanyi)(21+)Donde viven las historias. Descúbrelo ahora