" මට බෑ Mr. Park ... මං තාම college student කෙනෙක්.. "
"ඒක මට ප්‍රශ්නයක් නෙවේ..."
" යාහ්... ඔයාට ප්‍රශ්නයක් නොවුනත් මට ප්‍රශ්නයක්... දැන් Mr . Park යන්න... "
" Okay Jungkook... මං දැන් යන්නම්... හැබැයි ලබන සතියෙ අපි දෙන්නගේ marriage එක වෙනවාමයි.. "
"ඒත් ඇයි...."
" මට ඊයේ වෙච්ච දේවල් මතක් වුනා...
Jeon Jungkook ඔයාට Girlfriend කෙනෙක් හරි boyfriend කෙනෙක් ඉන්නවද?"
" නෑ"
" එහෙනම් ඔයා හොරාට කාත් එක්ක හරි engaged වුනාද?"
"මොන විකාරද ඔයා කියවන්නෙ..."
" ඇත්තටම අද උදේ මං කරපු දේ ගැන පසුතැවෙනවා... "
" පසුතැවෙනවා??"
" Let's get married "
" ආහ්... "
ජන්කුක් දෙවෙනි වතාවටත් පුදුම වෙනකොට මේච්චර වෙලා film එක බලපු ජන්කුක් ගෙ සහෝදරයෝ දෙන්නත් කෑගහන්න ගත්තා..."ඒක කීයටවත් වෙන්න දෙන්නෙ නෑ..."
සහෝදරයෝ එහෙම කෑගහනකොට ජිමින් ආඩම්බරයෙන් හිනාවෙලා ජන්කුක් ගෙ අත අල්ලගත්තා...
" Sorry to both of you. I fell in love with him at FIRST SIGHT. "
ජිමින් ඒ කිව්ව දේත් එක්කම ජන්කුක් කටත් ඇරැන් බලන් ඉදියෙ ජිමින් ගෙ මූන දිහා....
****************************************
Jimin Jungkook ගේ අතින් ඇදගෙන cafe එහකට ආවෙ නිදහසෙ කතා කරන්න හිතන්...
" මං දැනගත්තා මේ cafe එකේ coffee ගොඩක් හොදයි කියලා..
Try it.ඔයා iced coffee වලට කැමති නැද්ද... එහෙනම් මගේ එකත් එක්ක මාරු කරගමු... "
ජිමින් coffee දෙක මාරු කරගෙන එයා ගාව තියෙන iced coffee එකේ ice කැට එකින් එක අයින් කරා... ඒත් එක්කම ජන්කුක් හොදම හුස්මක් අරගෙන කතා කරන්න පටන්ගත්තා...
" Mr . Park ඔයා කිව්ව marry කරන කතාවෙ තේරුම මොකද්ද..."
" ඒකේ තේරුම තමයි මට Jeon family එකෙන් කෙනෙක්ව මගේ husband විදියට තෝර ගන්න කිව්වා... ඉතින් ඒ ඔයා තමයි..."
YOU ARE READING
Destined to meet you
FanfictionBossy Jimin හා University student Jungkook වටා ගෙතුනු කතාවක්. jikook fanfiction Top Jungkook Bottom Jimin දෛවයෙ හමුවීමක්.