එකමත් එක පුංචි රටක පුංචි කුමාරයෙක් හිටියා .... 🤴
කුමාරයෙක් කිව්වට ඉතින් ඇත්තටම කුමාරයෙක් නෙවෙයි. කුමාරයෙක් වගේ ලස්සනට වගේම ගොඩක් සැපට හැදුන කොල්ලෙක් .... 👦
එයාගෙ නම තමයි ටේහ්යොන්ග්. අපි එයාට ලේසියට කියමු ටේ කියලා .... 😜
ටේගෙ වයස අවුරුදු දාහතයි. ඒ වගේම එයාට හිටියෙ එයාගෙ තාත්තා විතරයි. ටේගෙ තාත්තා ලොකු සල්ලිකාරයෙක් ....💰💵
ටේගෙ තාත්තා ටේ ඉල්ලන හැමදෙයක්ම ටේට දුන්නා. ඒත් එකම එක දෙයක් ඇරෙන්න... ඒ තමයි නිදහස .... 💔
ටේහ්යොන්ග් බාහිර ලෝකෙ කිසිම කෙනෙක් එක්ක සම්බන්ධකමක් තිබුන කෙනෙක් නෙවෙයි. මොකද එයාලගෙ මැන්ෂන් එක තිබ්බෙ මිනිස් පුළුටක්වත් නැති මහ කැලයක් මැද්දෙ .... 🏡
YOU ARE READING
- නපුරේ පියාපත් -
Bí ẩn / Giật gânඉගිලෙන එක මේ තරම් මේ වේදනාවක් කියලා දන්නවනම් මම කවදාවත්ම ඉගිලෙන්න හීනෙකින්වත් ආස කරන කෙනෙක් නොවෙන්න තිබුනා .... 😔 ---- ටේහ්යොන්ග් ----