~වේදනාව~

132 43 5
                                    

උදෙම නැගිටපු ජිමින් හොද වොශ් එකක් දාගෙන කිම්චි ප්‍රයිඩ් රයිස් එකක් හදාගෙන කෑවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

උදෙම නැගිටපු ජිමින් හොද වොශ් එකක් දාගෙන කිම්චි ප්‍රයිඩ් රයිස් එකක් හදාගෙන කෑවා.

අද වෙනදටත් වඩා සතුටෙන් ජිමින් හිටියෙ මොකද අද තමා ජන්කුක් කැෆේ එකට එනවයී කිවේ ඉතින් අනිවාරෙන්ම එයා ජිමින්ගෙ ගෙදර අද එයී..

කැෆේ එකට යන්න කියලා ගෙදරින් එලියට බැස්ස ජිමින් ගස් පිරිච්ච පාර දිගේ උඩ පැන පැන යන්න ගත්තෙ හිතෙ නලියන අමුතු සතුට නිසාමයී..

කොහොමෙන් කොහොමහරී කැෆෙ එකට අපු ජිමින් ජින් හ්‍යොන්ටත් උනුසුම් හිනාවක් දිලා වැඩ කරන්න පටන් ගත්තා..

හරී ඉක්මනින් වෙලාව ගත වෙද්දී ජිමින්ගෙ ඇස් දෙක හැම වෙලෙම වගෙ දිව්වේ සෙනඟ ගලාගෙන එන දොර දිහාට..

ටික ටික හවස් වෙගෙන එද්දී බලාපොරොත්තු හිටපු කෙනා නොයෙද්දී එ ඇස් දුක පාට උනේ හරී ඉක්මනින්. උදෙ ඉදන් බලපොරොත්තු පුරවගෙන හිටපු ජිමින්ගෙ හිත ඇතුලෙන් වේදනාවක් ආවා..

"ජිමිනා.. මොකො මේ මුන හරී නැත්තෙ"

"අහ් අනේ නෑ හියුන්ගී එහෙම නෑ"

කොහෙදො කල්පනාවක හිර වෙලා හිටපු ජිමින් ලගට ඇවිත් ජින් හියොන් අහද්දී ගැස්සිලා මේ ලොකෙට ආව ජිමින් මවාගත්තු හිනාවකින් බොරුවක් කිවා.

"බොරු කියන්න එපා ජිමිනී.. ඔයාගෙ වෙනස මට අදුන ගන්න පුලුවන් "

"හියුන්ගී.. මට මට දෙයක් කියන්න ඔනේ කැෆේ එක වහපුවහම මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඔනේ පුලුවන්ද"

"අනේ මගෙ කොල්ලො.. ඔයාට ඔනම දෙයක් මාත් එක්ක කියන්න කිසිම ප්‍රශ්නයක් නෑ හිතෙ හිරකරගෙන ඉන්න ඔනේ නෑ තෙරුනාද"

"ඔව් හියුන්"

ජින් හරී තදින් ජිමින්ව වැළඳ ගත්තේ හරී සෙනෙහසකීන්.. එයාට ජිමින් කියන්නේ තමන්ගෙම සහොදරයා වගෙ.

හවස් වෙගෙන එද්දී ජිමින් ඇතුලෙන් කඩන් වැටුනේ ජන්කුක් නොආව නිසායි. මොකක්දො මන්දා බයකින් මුලු හිතම පිරිලා ගියෙ වෙනදා මුනෙ තියෙන හිනාවත් නැති වෙද්දී. කැෆෙ එක වහද්දී ජිමින් එලියෙ තිබුනු බෙන්ච් එකෙ ඉද ගත්තෙ පිටි පස්සෙන් ජින් හියුන් එද්දි..

"කියන්න මිනී.. මොකක්ද ප්‍රශ්නේ"

"හියුන් මං මේ ජ්- ජන්කුක්ට ආදරේ කරන්න පටන් ඇරන් අනේ එක වැරදිද හියුන් අනික අනික එයා මට ආදරේ කරයිද මං උනත් එයාට ගැලපෙන්නේ නෑ නේද හියුන්"

ඇස් වල කදුලු පුරවගෙන මහා අසරන කමකින් අහද්දී ජින් හිමින් එ බොල ඇගිලි තමන්ගෙ අත් අස්සේ හනග ගත්තෙ එයාට පහසුවක් දැනෙන්න දෙන්න වගෙ.

"අහන්න ජිමිනී.. කවුරුත් කියලා නෑ ගැලපෙන කෙනාවම හොයා ගන්න ඔනේ කියලා නොගැලපෙන බැදිම ගලප ගෙන ආදරේ කරන කරන්න අනිවාරෙන්ම ඔයාගෙ ජිවිතෙ ලස්සන කරයී..  අපි හැමොටම ගැලපෙන කෙනාව හම්බෙන්නේ නෑ ඔයා හදවතින්ම ආදරේ කරන කෙනාව හම්බුනාම ඔයා කරන්න ඔනේ ඔයාලා  නොගැලපෙනවනම් ගලපගෙන ඒ ආදර කතාව ලියා ගන්න තෙරුනාද බට්ටො"

"ඔව් හියුන්ගී.. ස්තුතියී හැමදාමත් මගේ ලගින් ඉදන් උදව් කරනවාට"

"අනේ ජිමිනී.. අහන්නකො මට තෙරෙන විදිහට ජන්කුක්ගෙ හිතෙත් ඔයා ගැන මොකක්ම හරී දෙයක් තියෙනවා අපි ටික ටික එ ගැන බලමු හරීද මේ පුන්චි හිතෙ අලුත උපන් ආදරේ මරලා දගන්නනම් එපා පැටියො"

"හරී හියුන්ගී.."

...............................................................................

මොනා හරී කියන් යන්න ඔයාල මුකුත් කියන්නේ නැති උනාට මට ලියන්න හිතෙන්නෙත් නෑ අනේ 🥲

 ❝ 𝙸 𝚏𝚘𝚞𝚗𝚍 𝚢𝚘𝚞❞ ✔Where stories live. Discover now