Taehyung POVවතුරෙන් උඩට එන්න අවසාන වෙනකම්ම දඟලපු මගේ සිහිය ටිකෙන් ටික මගෙන් දුරස් වෙද්දි මාව මුහුදු පතුලටම ඇදිලා යන හැටි මට පෙනුනා .... 🌊
ඒ එක්කම වතුර යටදි මගේ හුස්ම හිර උනා. ඒක දැකපු මම ඇහැරුනේ තිගැස්සිලා .... 😳
ආහ්... මම මේ කොහෙද?
මම අමාරුවෙන් ඇස් ඇරලා වටපිට බැලුවා .... 😐
ඉන්න තැන ගැන කිසිම අදහසක් නොතිබුන මම ආයෙමත් ඇස් පියාගෙන එහෙමම ඉඳගත්තෙ උන දේවල් එකින් එක මතක් කරනගමන් ....😕
YOU ARE READING
- නපුරේ පියාපත් -
Mystery / Thrillerඉගිලෙන එක මේ තරම් මේ වේදනාවක් කියලා දන්නවනම් මම කවදාවත්ම ඉගිලෙන්න හීනෙකින්වත් ආස කරන කෙනෙක් නොවෙන්න තිබුනා .... 😔 ---- ටේහ්යොන්ග් ----