Tenth Petal

76 16 3
                                    

දැන් මගේ මල් පැලය මගේ මුලු ඇඟ පුරාම පැතිරිලා...

හැමදාටම ආපු මල් පෙති වෙනුවට දැන් එන්නේ රෝස මල්...

ඒක...

ගොඩක් ලොකු වේදනාවක්..!

ඩොක්ටර් කියපු විදියට මට තව තියෙන්නේ...

මාසයකටත් වඩා අඩු කාලයක්..!!

ඒ වගේම...

ලෝකප්‍රකට චිත්‍ර ශිල්පී..

කිම් තේහ්‍යුංනුත් තව මාසයකින් මැරි කරනවා ලු...

මම තිරණය කළා..

මම මැරෙනකම් එළියට දාන මල් වලින් බොකේස් හදලා එයාගේ වෙඩින් එකට යවන්න...

අපේ..

නෑ නෑ මගේ...

ආදරයේ සංකේතයක් විදියට...!

🥀___________________🥀

The Artist ||  Taekook fan fiction || Completed Where stories live. Discover now