(Episode 4)

3 0 0
                                    





එතන ඉදියේ hoseok...


*යා... මේ බූරුවා...*.


සේමි හිතුවා...

ඉක්මනින් ඇදෙන් නැගිටලා එයාගේ blous එක තඩි බිඩි ගාල ඇදගෙන ආයිත් ඇද ලගට ගිහින් ගැහුවා hobi ගේ පිටට... චටස් ගෑව හැබැයි...



"අහ්හ්... මෝඩියේ...තමුසේ මොකටද මට ගැහුවේ... ආව් රිදෙනවා..."


Hobi මූනත් දෙක කරගෙන කෑ ගහගෙන නැගිට්ටා...

"යා.. ඉක්මනින් ඔය ටී ෂර්ට් එක ඇදගන්නවා... බලනවකො... ලැජ්ජාවක් නැද්ද..."


සේමි එහෙම කියලා අනිත් පැත්ත බලාගත්ත.. Hobi ත් ඉතිං ඉක්මනින් ෂර්ට් එක ඇදගත්තා...

"තමුන් මොකටද මගේ ලගට ආවේ...ආ... මේක මහ වදයක් වෙලා තියෙන්නේ... මොන හු... තක්ද... පාඩුවේ ඉන්න නෑනේ... මන් අද choi මිස් ට කියනවා..."



සේමි බැනගෙන බැනගෙන ගිහින් නතර වෙනකම් hobi බලාගෙන ඉදියේ කිසි දෙයක් නොදන්න අහිංසක පින්ඩපාත වගේ...


"දැන්වත් ඉවරද..."


Hobi ඇහුවේ එපා වුණු ස්වභාවයකින්...

"යා මොකක්..."

"මොකක් නෙවෙයි හොටක්‌... දැන් ඉවරද කියවිල්ල... මට ඔයාට දෙයක් කියන්න ඕනි... ඔයාගෙ ලේ නම් පට්ට ඈ... අවුරුදු ගානකින්.."


Hobi තොල් හපන ගමන් කිව්වා...

"Choi miss....."


කෙල්ල කෑ ගහගෙන පහලට ගියා...

Hobi ත් ඉතිං පස්සෙන් ගියා... නිකන් ඉන්න බැනේ...


(කතාව boring නේද 🫡මටත් එහෙමයි 😖🖐️)


සේමි පහලට යද්දී choi miss ඉදියා...



"Miss.. මට මෙහෙ ඉන්න බෑ... මෙයාල මහ වද කාරයෝ ටිකක්... බලන්න මගේ ඇගේ හැම තැනම දත් පාරවල්... මට බෑ මේක කරන්න... ඔයාමයි කිව්වෙ.. මට කරදර නොකර ඉන්න කියලා කියන්නම් කියලා... අනේ... ඔයා කියලා නෑනේ..."



සේමි මුණ දෙක කරගෙන blous එක උස්ස උස්ස ඇගේ තියෙන දත් පාරවල් පෙන්නද්දී hobi ගේ තාත්තත්, ඒ කියන්නේ අපේ නම්ජූනුත් කන්න වගේ බලාගෙන ඉදියා...ඒ විතරක්‌ නෙවෙයි hobi සහ එතන ඉදපු suga ත් මේ දිහා කන්න වගේ බලාගෙන ඉදියා...


(කොල්ලෝ එහෙම තමයි..😖🖐️)


සේමි එයාලගේ ලොකු වුණු ඇස් දැක්කම ඉක්මනින් blous එක හදාගත්ත....


"එත් සේමි... මේක තමයි ඔයාලගේ ඉරණම..."


නිකන් ඉදපු සේමි දිහාට හැරිලා choi කිව්වා...

"මො.. මොකක්... ඉරණම... මොන ඉරණම් ද... පිස්සු කතා..."

සේමි ගානකට නොගෙන කතා කලා...


"ඇත්තමයි සේමි මම කියන්නේ... ඔයාගෙ අත්තම්මා vampire කෙනෙක්... එතකොට අම්මා.. Vampire කෙනෙක්.."

"මගේ අම්මා vampire කෙනෙක්..."


සේමි පුදුමෙන් වගේ ඇහුවා.


"මගේ නන්ගිනේ wanshi කියන්නේ... ඉතිං මාත් vampire ඔයාගෙ අම්මත් ඒ වගේ තමයි..."

"නෑ නෑ ඒක බොරුවක්.."


සේමි ආයිත් තදින් කිව්වා...


"ඒක ඇත්තක් සේමි... ඔයාලගේ seok පවුලේ අයගේ ලේ බොන්න තමයි අපි වැඩියෙන්ම ආස... ඉතිං ඔයාලට වෙනවා අපි ලගින් ඉන්න...."


"ආයිෂ්.. මගුල... අපේ විතරක්‌ මොකටද... මට බෑ මේක කරන්න රෙද්ද..."


සේමි එහෙම කියාගෙන එයාගේ කාමරේට ගියා...


සේමි ගියා විතරයි choi miss, namjoon, hobi, suga හැමෝම මූණට මූණ බලාගත්තා...



සේමි එයාගේ කාමරේට ගිහින් ඇදට වෙලා හොදටම ඇඩුවා... උදේ කෑම කන්න ගියෙත් නෑ... දවල්ටත් නෑ...


Hobi ත් අප්සෙට් එකේ ඉන්නේ...

ඔය අතරේ සේමි එලියට ගියා කොහෙන් හරි පැනගන්න පුළුවන් තැනක්‌ තියේද කියලා...



              ♥️🥀✍️K S I

✨ _*Blood Panthers*_ 👑Where stories live. Discover now