💔 .... පිළිතුර .... 💔

38 8 6
                                    

" අවුරුදු දහඅටක් ඔයා එක්කම ඉඳලා ඔයාව ආරක්ෂා කෙරුවට, ඔයා අප්පා කියලා කතා කෙරුවට මෙයා ඔයාගෙ ඇත්තම අප්පා නෙවෙයි "

මගේ අසරණ උන මූණ දිහා බලාගෙන හිටිය ටීචර් වගේ කෙනා මගේ හිතේ තිබුන ප්‍රශ්නෙ හරියටම තේරුම් ගත්තා වගේ මට මේ වෙලාවෙ තදින්ම දැනගන්න ඕනෙ වෙලා තිබ්බ ඒ උත්තරේ දුන්නෙ බැරෑරුම් මූණකින් .... 🥺

 🥺

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
















එහෙනම් මම හිතුවා හරි... තටු දෙකක් තිබ්බට මේ තමයි මගේ අප්පා...

ඒක දැනගත්ත එකම මගේ හිතට ඒ වෙලාවෙ ලොකු සැනසීමක් උනා... ඒ උනත් මගේ හිතේ පිරිලා තිබ්බ ප්‍රශ්නවල ඉමක් කොනක්නම් මට පෙනුනෙත් නෑ .... 😥

මම නිහඬවම අප්පා දිහා බලාගෙන හිටියෙ මේ හැමෝම කියන දේවල්වලට අප්පගෙන් උත්තර බලාපොරොත්තුවෙන් ..... 😐

" මට සමාවෙන්න ටේ මේ හැමදේම මෙච්චර කාලයක් මම හැංගුවට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" මට සමාවෙන්න ටේ මේ හැමදේම මෙච්චර කාලයක් මම හැංගුවට. මම හිතුවෙ මේ හැමදෙයක්ම මීට වඩා හොඳට විසඳෙයි කියලා... මම හිතුවෙ හැමදාටම මේ දේවල් රහසක් විදිහටම තියාගන්න පුළුවන් විදිහට ඔයාගෙ ජීවිතේ වෙනස්වෙයි කියලා... "

- නපුරේ පියාපත් -Where stories live. Discover now