Chapter 24

7.5K 628 56
                                    

ජාන්ගේ යට කලිසමේ සිට සියල්ල ලෑස්ති කර යීබෝ කුස්සියට ගොස් කිරි කෝපි එකක් සාදාගෙන එනවිය ජාන් උන්නේ තුවාය පිටින් ය.

කිරි එක මේසය මතින් තැබූ යීබෝ ජාන්ගේ ගෙළ වටා දෑත් යවා ජාන් දෙස සරාඟි බැල්මක් හෙලුවේය.

" මොකද..?දැන් නම් time නෑ පපී..."

" හුහ්..මම දන්නවා...I will serve my self to you tonight my tiger..." යීබෝ කීවේ සරාඟි ලෙසය.

" යීබෝ කීවේ සරාඟි ලෙසය

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.

"හේයි...හේයි...sexy...මාව අවුස්සන්න එපා..එහෙම උනොත් හෙට තමා අරක විවෘත කරන්න වෙන්නේ..." ජාන් කීවේ යීබෝගේ වටකුරු තට්ටම් අතින් මිරිකමිනි.

" එහෙනම් ඔයාගේ ඔය naughty අත් දෙකක් පොඩ්ඩක් control කර ගන්න Mr.Sean..."

"ම්ම්..." ජාන් යීබෝගේ දෙතොල් සිය මුව තුළට ගත්තේ යීබෝ තමා විසින්ම ජාන්ගේ සිරුරට තමාව තෙරපවා ගනිද්දීය.

යීබෝව බිත්තිය දෙසට ගෙන ගිය ජාන් යීබෝව බිත්තියට තද කර ගත්තේ එක් මොහොතක් හෝ යීබෝගේ දෙතොල් අත් නොහරිමිනි.

යීබෝගේ අත් දෙක එක්කොට හිසට උඩින් බිත්තියට තබා එක් අතකින් තද කර ගත් යීබෝ අනෙක් අතින් යීබෝගේ පසු පස මිරිකන්නට වූවේ පිස්සුවෙන් මෙනි.

යීබෝගේ දෙතොලින් මිදුණු ජාන් යීබෝගේ මුහුණ පුරා දෑස් යැව්වේය.

යීබෝගේ දෙතොලින් මිදුණු ජාන් යීබෝගේ මුහුණ පුරා දෑස් යැව්වේය

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.
නුඹට පමණයි (Zhanyi)(21+)Où les histoires vivent. Découvrez maintenant