(Xiao Zhan)
(Wang yibo)
නිවසින් පිටතට පැමිණි ජාන් දොර ඉදිරිපසම නතර කර තිබූ BMW I8 රථය දැක යීබෝ වෙත හැරුණි.
" Lets go hubby babi..." අතෙහි වූ යතුරෙන් button එකක් click කර දොරවල් දෙකම විවෘත කල යීබෝ ජාන් වෙත යතුර විසි කලේය.
" මේක කොහෙන්ද..?" ජාන් ඇසුවේය.
" මගේ...අද බයික් එකේ ගිහින් බෑනේ චූටි..මේකේ යමු..."
" ඒත් යීබෝ..."
" බයික් එකේ යන්න බෑ..මගේ පිටිපස්ස දැවිල්ලයි.comfortable නෑ මට.." ජාන් යමක් කීමටත් පෙර එසේ කී යීබෝ කාර් එකට නැග්ගේය.
ජාන් නොදැන සිටියත් එය යීබෝ ගත්තේ ජාන්ගේ නමටය.ඒ ඔවුන්ගේ විවාහය දවසේය.නමුත් ජාන්ගේ ස්භාවය හොදින්ම දන්නා යීබෝ එය ඔහුගේ නිවසේ ගරාජයේම රදවා තැබුවේය.
YOU ARE READING
නුඹට පමණයි (Zhanyi)(21+)
Fanfictionඅතිශයින්ම වැඩිහිටියන්ට පමණි. අසබ්ය වචන , bdsm , smut අඩංගුය. Only for Zhanyi fans **හිතට නැඟුණු අදහසක් පමණි.සැබෑ ජීවිතයේ චරිත සමඟ පටලවා නොගන්න**