(Episode 6)

2 0 0
                                    


කෙල්ලට කලන්තේ දැම්මනේ suga නිසා. කෙල්ලට උදේ වෙනකම් ම සිහිය ආවේ නෑ... කෙල්ල උදේ නැගිටලා කෙලින්ම ගියේ කන්නාඩිය ඉස්සරහට... ගිහින් එයාගේ blous එක ගලවලා හැම තැනම check කලා... එදා hobi ලේ බීපු පාරවල් හොදට පේන්න තියෙනව... එ වගේම බෙල්ලේ ත් ගොඩක්‌ දත් පාරවල් තියේ...


ඉතිං කෙල්ල ආයිත් blous එක ඇදගෙන මූණ සෝදගන්න ගියා..

හැබැයි කෙල්ලට හොදටම හෙම්බිරිස්සාව... මොකද ඊයේ හරියට කොන්ඩේ වේල ගත්තේ නෑනේ... ලේන්සුවකුත් අතට අරගෙන කාමරෙන් එලියට ගිහින් පහළ කෑම මේසෙ ලගට යන්න බිමත් බලගෙන කල්පනා කර කර ගියා...

මොකද හෙම්බිරිස්සාව කැස්ස හැදුනම කෙනෙක් ගේ හදවත හයියෙන් ගැහෙනවා. සේමි හිතුවේ jkට ඒ සද්දේ ඇහෙයි කියලා...

ඒ ගෙදර තිබුණු කාමර මැදින් ඇවිදගෙන ගියා... ඒක පාරටම එතන තිබුණු කාමරේක දොර ඇරෙන සද්දේ නිසා කෙල්ල ගැස්සිලා ගිහින් ඒ පැත්ත බැලුවා...


සේමි හිතුවේ ඒ jk කියලා... බලද්දී ඒ hobi...


"Hobi තමුසේ හදන්නේ මාව බය කරලා මරන්නද..."

සේමි බය වුණ පාරටම ඇහුවා...

"ඇයි බය වුනාද..."

"බය වුණ හින්දනේ මෝඩයෝ කෑ ගහන්නේ..."

සේමි එහෙම කියාගෙනම ආයිත් ඒ කාමර මැදින් ඇවිදගෙන යන්න පටන් ගත්තා... Hobi ත් පිටිපස්සෙන් ගියා...


"ඒ කෙල්ලෙ තමුසෙගෙ හදවතේ සද්දේ අද මටත් ඇහෙනවා..."

Hobi කිව්වම කෙල්ල නැවතිලා hobi ගේ පැත්ත හැරුනා... ඉක්මනින් hobi ලගට ආව සේමි...

"ඔය ඇත්තමද කියන්නේ... අයියෝ එහෙම වෙන්න බෑ... දෙයියනේ... Jk මාව ඉවරයක් කරයි..."


කෙල්ල අඩි පොලවේ ගගහා කියද්දී hobi ට හිනා යන්න ආවත් තොල හපාගෙන ඒක නතර කරගත්තා...

"තමුසෙට උණද.. කෝ බලන්න..."

Hobi එහෙම කියාගෙන කෙල්ලගේ නළලට අත තියන්න හදද්දී කෙල්ල අතට ගැහුවා...

"මාව අල්ලන්න එපා...".

මූණ ඇදකරගෙන කියපු කෙල්ල දිහා ටික වෙලාවක් බලන් ඉදපු hobi ගියා එයාගේ කාමරේට...


"පුදුම මනුස්සයෙක්..."

එහෙම කියාගෙන සේමි එතනම බිම එරමිනියා ගොතාගෙන වාඩි වුණා...

"Jk... Jk... මාව ඒක මරලා දායි.. මන් දැන් මොකද කරන්නේ දෙයියනේ... ඕඕ... මොනාහරි මතක් වෙන්නකෝ... ඔම්මා..."
.


සේමි හිතන්න පටන් ගත්තා...

ටිකකින් කව්ද කෙනෙක් ඇවිත් සේමි ගේ උරහිසට තට්ටු කළා... සේමි බයවෙලා හිමින් නැගිටිලා පිටිපස්ස බැලුවා... ඒ hobi... කෙල්ල හිතුවේ jk තමයි කියලා...


"ආ මේක බොන්න..."

"මො.. මොනාද... මට එපා..."

"බේත්... මුරණ්ඩු නැතුව බොන්න..."

"මොන ජරාව ද දන්නේ නෑ.. මට එපා..."

සේමි එහෙම කියලා ආයිත් ඉස්සරහට ගියා...

Hobi ඒ බෙහෙත් කටේ දාගෙන වතුර ටිකකුත් කටේ දාගෙන සේමි ගේ ලගට ඉක්මනින් ගිහින් කෙල්ලගේ දකුණු අතින් ඇදලා ගත්තා... කෙල්ලගේ තොල් වලට එයාගේ තොල් ගාවපු hobi සේමි ගේ කටට බේත් ටික දැම්මා... සේමි ගේ කටයි නහයයි වැහෙන විදියට එයාගේ දකුණු අතින වැහුවා.. මොකද ඕනෑම කෙනෙක් ට හුස්ම ගන්න අමාරු වුනාම කටේ වතුර තියෙද්දී ගිලෙනවා...

Hobi බලාගෙන ඉදියේ සේමි ගේ බෙල්ල දිහා... තත්පර තිහක් විතර යද්දී කෙල්ලට ඒ වතුර ටිකක් ගිලුනා... ඒ වෙලාවෙම hobi එයාව අතෑරිය... ඉතිං කෙල්ල එහෙම්මම බිමින් වාඩි වුණා...

"මෝඩයා මොකක්ද ඒ කලේ... අහ්හ්... මන් කවදාවත් මේ වගේ දේවල් බලාපොරොත්තු වුණේ නෑ.. කවදාවත් එහෙම ඕනිත් නෑ... "

සේමි තොල් පිහදන ගමන් කිව්වා...

ඉක්මනින් නැගිටලා hobi ගේ පපුවට එකක් ගහලා දුවලා ගියා එයාගේ කාමරේට...


Hobi කිසිම ගානක් නැතුව ඉන්නවා...

"ඉතිං දෙයියනේ මන් එහෙම කලේ jk ගෙන් එයාව බේරගන්නනේ... කොච්චර මුරණ්ඩු කම් කලත් එයා අයිති මට විතරයි..."

Hobi හිනාවෙන ගමන් ගියා පහලට...

කෙල්ල නිදාගත්ත උණ නිසාම.. කවුරුත් කරදර කරන්න ආවෙත් නෑ... නැනී ඇවිල්ලා කෑම එක දීලා ගියා විතරයි....


කෙල්ල නැගිට්ටා දවල් 10 ට විතර... කෙල්ල පුදුම වුණා.....












              ♥️🥀✍️K S I

✨ _*Blood Panthers*_ 👑Where stories live. Discover now