" හ්යොන්ග් අපේ ටේගෙ වෙනසක් තියෙනවද? "
" අනී.... තාම හොදට ඉන්නවා "
" මේ බලන්න "
ටේගෙ උපන්දිනේට පස්සෙ දවසෙ උදේම පත්තරෙත් අරන් මැන්ෂන් එකට ආව නම්ජුන් යුන්ගිට පෙන්නුවේ ගෑණු ළමයෙක්ව කෲර විදිහට මරලා දැම්ම එක ගැන තිබ්බ නිව්ස් එකක් .... 😐
" නම්ජුනා ඔයා හිතන්නෙ ටේ මේක කරා කියලද? "
" අනී හ්යොන්ග්. ඒත් පොඩි බයක් දැනුනෙ නෑ කියලා කියන්නත් බෑ ඉතින් "
" එයාගෙ වෙනසක් නෑ නම්ජුනා. එයා හොඳින්. බය නොවී ඉන්න "
යුන්ගි නම්ජුන්ට එහෙම කිව්වා උනත් නම්ජුන් ගියාට පස්සෙ යුන්ගි සෝෆා එකට වෙලා ඒ නිව්ස් එක අකුරක් අකුරක් ගානෙ හොඳ අවධානෙකින් දහපාරකට වඩා කියෙව්වා .... 🙁
මේක මනුස්සයෙක්ගෙ වැඩක් නෙවෙයි කියලා තේරුම් ගිය නිසාම ගොඩක් කලබල උන යුන්ගි කෙරුවෙ එදා දවසම කල්පනා කෙරුව එක .... 😐
.
.
.
.
.
.
.
.
.
.පහුවදත් පත්තරේ අරන් ආව නම්ජුන් යුන්ගිට පෙන්නුවේ ඒ වගේම නිව්ස් එකක් .... 📰
YOU ARE READING
- නපුරේ පියාපත් -
Mystery / Thrillerඉගිලෙන එක මේ තරම් මේ වේදනාවක් කියලා දන්නවනම් මම කවදාවත්ම ඉගිලෙන්න හීනෙකින්වත් ආස කරන කෙනෙක් නොවෙන්න තිබුනා .... 😔 ---- ටේහ්යොන්ග් ----