මොකද කිව්වොත් හොඳටම ක්ලීන් කරලා තිබ්බ ඒ කාමරේ තිබ්බ එකම දේ උනේ කෙලවරකට වෙන්න තිබ්බ ඇඳ විතරයි .... 😐
" වරදවා හිතන්න එපා ටේ මගේ ගැන "
" අනී අප්පා මට තේරෙනවා "
" ඔයා පුරුදුවෙන්න ඔයාගෙ ඒ නරක බලය පාලනය කරගන්න. ඔයාව යටපත් කරගෙන ඒ නපුරු රාක්ෂයාට ඉස්මතුවෙන්න දෙන්න එපා ටේ "
අප්පා කිව්වෙ මගේ දිහා එක එල්ලේ බලාගෙන .... 😶
" මම උපරිම උත්සාහ කරන්නම් අප්පා "
ටික වෙලාවක් මගේ දිහා දුකෙන් බලාගෙන හිටිය අප්පා යන්න ගියේ දොරත් එළියෙන් ලොක් කරගෙන .... 😐
YOU ARE READING
- නපුරේ පියාපත් -
Mystery / Thrillerඉගිලෙන එක මේ තරම් මේ වේදනාවක් කියලා දන්නවනම් මම කවදාවත්ම ඉගිලෙන්න හීනෙකින්වත් ආස කරන කෙනෙක් නොවෙන්න තිබුනා .... 😔 ---- ටේහ්යොන්ග් ----