Chapter 26

6.4K 609 79
                                    

ජාන්
ජාන්,යීබෝ,ශුවාන් හා බින් ආවේ 12 වෙනි තට්ටුවටය.ජාන්ගේ finger print එක හා face එක recognize කර ගැනීමෙන් පසුව එම තට්ටුවේ ඉදිරි දොර විවර උනි.

" මේක තමා ගාගා අපේ ඔෆිස් එක..මේකේ ඉන්නේ අපි තුන් දෙනයි Secretary විතරයි..."

" එතකොට ගාගෝ මෙන්න තියෙනවා ඔයාගේ චූටි මැණිකගේ කැබින් එක

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

" එතකොට ගාගෝ මෙන්න තියෙනවා ඔයාගේ චූටි මැණිකගේ කැබින් එක..." ජාන් කීවේ තවත් දොරක් අරිමිනි.

" යීබෝ මේක 12 වෙනි floor එකනේ public lift එක වැඩ කරන්නේ මෙතනට විතරයි

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

" යීබෝ මේක 12 වෙනි floor එකනේ public lift එක වැඩ කරන්නේ මෙතනට විතරයි..ඒත් මේ 12 වෙනි floor එකට එන තැනම තියෙන door එක ඇරෙන්නේ අපි තුන්දෙනාගෙයි managers ලා පස් දෙනාගෙයි finger print වලටයි විතරයි...

12 වෙනි තට්ටුවේ සිට ජාන් යීබෝ,බින් හා ශුවාන් සමග 13 වෙනි තට්ටුවට ගියේය.

" ශුවාන්,බින්...මචං මේ තට්ටුව උඹලා දෙන්නාගේ..." ජාන් කීවේ යතුරු කැරලි දෙකක් ශුවාන්ට හා බින්ට දෙමිනි.

" අඩෝ උඹ කිව්වේ මේක VVIP දෙන්නෙකුට rent එකට දෙනවා කියලා නේද?" බින් ඇසුවේ වික්ෂිප්ත ස්භාවයෙනි.

" ඉතින් උඹලා දෙන්නා තමා ඒ..හැබැයි rent එකට නෙවෙයි...උඹලා කැමති නම් මේකේ ජීවත් වියං..."

" අඩෝ ජානා...හුත්තෝ උඹ..." ශුවාන් කීවේ ජාන්ව බදා ගනිමිනි.

" උඹ ඒකද මේ තට්ටුව අපිට කැමති විදිහේ ගෙවල් දෙකක් design කරන්න කිව්වේ..." බින් ද ශුවාන් සිටියදීම ජාන්ව වැළඳ ගත්තේය.

නුඹට පමණයි (Zhanyi)(21+)Место, где живут истории. Откройте их для себя