Epi-08

22 3 0
                                    

හ්ම්... ඔව් මගේ පපා හදවත් රෝගියෙක්,

ඔපරේෂන් එක කරන්න සල්ලි නැති නිසා ඒ වෙනුවෙන් උදේ හවා මැරීගෙන මං සල්ලි හොයනවා, ඒත් තව සල්ලි ඕනි.

මට මගේ කියලා ඉන්නේ මේ ලෝකේ මගේ මමායි පපායි විතරයි,

ඩොක්ටර් එක්ක කතා කර ගත්ත විදිහට මේ අවුරුද්දේ අන්තිමට ඔපරේෂන් එක කරන්න පුළුවන්,

ඒ වෙද්දි ලෑස්ති කර ගන්න ඕනි මුදලට පොඩි ගානක් මදි,

ඒකයි මේ දවස් ටිකේම මෙච්චර නැහෙන්නේ.

* * ** * * ** * *

මමත්.. [COMPLETED]Where stories live. Discover now