Chapter 25😡.

905 122 6
                                    

" Jimin "

Jimin ගෙ අත් වෙව්ලන්න ගත්තෙ ඒ කෙනාව දැකලා.. එච්චරටම දුර්වලකමක්.

Yoongi = " ඇයි Jimin Ah..mm.. මම ඔයාට කෑම හැදුවා.. ඒක--

Jimin = " ඔයා කොහොමද කිසිම දෙයක් උනෙ නෑ වගෙ හැසිරෙන්නෙ🤨"

Jimin අහද්දි Yoongi ට කට උත්තර නැති උනා.. Jimin එක එල්ලෙ Yoongi දිහා බලාගෙන හිටියෙ කවදාවත් Jimin කව්රුත් දිහා බලලා නැති විදියට..

Yoongi = " Ah...mm.. Jimin.. ඔයා දැන් පැය ගානක ඉදන් නිදාගෙන හිටියෙ ඒ නිසා දැන් ක--

Jimin = " නිදාගෙන... හහ්.. සිහිය නැති උනෙ සිහිය !!😠"

Jimin එකපාරටම කෑගැහුවෙ Yoongi ව මොහොතකට ගල් කරවලා. " සිහිය නැති වෙලා " ඒ දේ Yoongi ට මතක් වෙද්දි ඇත්තටම එයාට එයා ගැනම ලැජ්ජ හිතුනා.

Yoongi = " සමාවෙ..න්න.. Jimin ඒ වෙලෙ මාව මට Control කරගන්න--

Jimin = " තමුන් යක්ෂයෙක් Min Yoongi !!😠"

Jimin කෑගැහුවෙ නිකන් පිස්සෙක් වගෙ. ඇත්තටම ඒ වෙලෙ Jimin පිස්සුවෙන් වගෙ හිටියෙ එයගෙ ජිවිතෙ විනාස වෙලා තියෙන්නෙ?

Yoongi = " Jimin Please--

Jimin = " මට මෙහෙන් යන්න ඕනෙ ඔය මූණ දකින්නවත් ආස නෑ..😠"

Jimin හිතලා නොකිව්වාත් මොකද්ද හේතුවකට Yoongi ට ඒක තදින්ම වැදුනා නෑ.. දුක හිතුනා.

Yoongi = " මම ඔයාට කෑම හැදුවා.. ඒක කලා--

Jimin = " මට ඔයාගෙ කෑම ඕනෙ නෑ ඔයා මම ගැන වද වෙන්න ඕනෙ නෑ මට මෙහෙන් යන්න ඕනෙ !!😠"

Yoongi = " මම ඔයාට එක සැරයක්--

Jimin = " මමත් ඔයාට කිව්වානෙ මට යන්න ඕනෙ!!😠"

Jimin ගෙ ඇස් බිමට හැරවුනෙ Yoongi ගෙ ඇස් දැකලා ඒ ඇස් ටිකෙන් ටික රතු පාටට හැරෙනවා දැකලා ඒ කියන්නෙ කේන්තියෙන් ?

Yoongi = " මම කිව්වා කලා යනවා🤨"

Jimin = " මට ඕන කෑමක් නෑ--

Yoongi = " what the fuck Jimin you shut up and do what I said!!😡"

Yoongi කේන්තියෙන් කෑගද්දි Jimin ගෙ හිත ගැස්සුනත් ආයෙම එයා Yoongi ට බය නෑ කියලා පෙන්නන්න Yoongi ගෙ ඇස් දිහා කෙලින් බලාගෙනම හිටියා. For the first time Yoongi ගෙ ඇස් දිහා Jimin බලාගෙනම හිටියා. Yoongi ඒ වෙලෙ ගැස්සුනාත් එයා කිසිම ගානක් නැතිව Jimin දිහාම බලාගෙන හිටියෙ තාමත් එයා තමන් කියපු දේ අහපු නැති නිසා.

𝐌𝐘 𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🚫. Where stories live. Discover now