අවුරුදු කිහිපයකට පසු ....
ජියොන්ශි : " හරු, අපිට මීටින් එකකට යන්න වෙනවා ටිකක් දුර,
ගෙදරට කියලා දවස් කිහිපයකට හරියන්න ඇදුම් ලෑස්ති කර ගන්න.
උදේම මං එන්නම් ඔයාව ගන්න හොදේ.... "
හරු : " හරි ජියොන්ශි , කීය වෙද්දි මං ලෑස්ති වෙලා ඉන්න ඕනිද... "
ජියොන්ශි : " හ්ම්..... 8 වෙද්දි මං එනවා"
YOU ARE READING
මමත්.. [COMPLETED]
Fanfictionඅපිට අනාගතයක් තියේවිද බනි........ -හරු- මොනාද හරු ඔයා ඔච්චර කල්පනා කරන්නෙ.... -ජියොන්-