රෑ කෑමට පහළට යන්න ඕනි නිසයි ජියොන්ශි මට කෝල් කලේ,
අපි නැවතුන රිසෝර්ට් එකේ වැඩි සෙනගක් නෑ,
ඒ වගේම මුහුදට කිට්ටුව තිබ්බ නිසා හරිම ලස්සනයි හිතට සැනසීමයි,
කාලා ඉවර වෙලා මුහුද ගාවට යන්න ඕනෙකමක් තිබ්බ නිසා මං මුහුද දිහා බලන් කල්පනා කළේ කොහොමද මං ඒක ජියොන්ශිට කියන්නෙ කියලා,
එයා එපා කියයිද,
එක්කො ඕනි දෙයක් තනියම යනවා මං....
YOU ARE READING
මමත්.. [COMPLETED]
Fanficඅපිට අනාගතයක් තියේවිද බනි........ -හරු- මොනාද හරු ඔයා ඔච්චර කල්පනා කරන්නෙ.... -ජියොන්-