කෑම ගන්න අතරතුර අපි අතරෙ ලොකු කතා බහක් නොවුනට සැරින් සැරේ ජියොන්ශි ගෙ ඇස් මගෙ දිහාට යොමුවෙලා තියෙනවා මං කිහිප සැරයක්ම දැක්කා,
එහෙම අපේ ඇස් හමුවන හැම වාරේම ජියොන්ශි හරි ලස්සනට හිනාවක් දෙන්න අමතක කලේ නෑ.....
ඒ වෙලාවට මගේ පපුව හයියෙන් ගැහෙනවා මට හොදටම දැනුනා.
YOU ARE READING
මමත්.. [COMPLETED]
Fanficඅපිට අනාගතයක් තියේවිද බනි........ -හරු- මොනාද හරු ඔයා ඔච්චර කල්පනා කරන්නෙ.... -ජියොන්-
Epi-53