ඒත් එක්කම ඒ ඇස් වල මොකද්දෝ මහා ලොකු දෙයක් හැංගිලා තියෙනවා කියලා මට දැනෙන්න ගත්තා,
ඒ වගේම කොහේදෝ දුර ඈතක බොදවෙලා ගිය මතකයක් අස්සේ මේ ඇස් හැංගිලා තියෙනවා වගේ දැනෙන්න ගත්තා.
ඒත් එක්කම හිතාමතා නොවුනත් මගේ ඇසුත් බොදවෙලා ගියා.
YOU ARE READING
මමත්.. [COMPLETED]
Fanficඅපිට අනාගතයක් තියේවිද බනි........ -හරු- මොනාද හරු ඔයා ඔච්චර කල්පනා කරන්නෙ.... -ජියොන්-
Epi-61