හ්යොං අසිහියෙන්ම සෝපාවෙ දිගාවෙලා ඉද්දි මගෙ ආදරේ උතුරන හාදුවලින් ඒ වත නොසෑහෙන්නම පෙගුනා. අනේ ආයිත් ඔයාට කවමකවදාකවත් හාද්දක් දෙන්න බැරිවෙයි කියලා මං අඬපු තරමක් රත්තරනේ..
"මාව ඉබලම මරන්නද හදන්නෙ ආ??"
එයා සතුටු හිනාවක් එක්ක මගෙ ඇස් අස්සෙ ගිලීගෙන මුමුණද්දි මං ඒ බෙල්ල අස්සෙන් මූණ හංගගෙන හෙමිහෙමීට නහර ඉලිප්පුනු ඒ සුදු බෙල්ල දිගට තොල් ගෙනිච්චා.
එයාගෙ හැපුම් පාරවල් හින්දා රතුවෙන්න අරගෙන තිබුන පැල්ලමක් ගානෙම ආදරේ පිරිච්ච පරිස්සම් හාදු තිය තිය හිටපු එයා එකපාරම කලබලෙන් මාව සෝපාවට පෙරලගත්තා. ඒ හැඩිදැඩි කකුල් මගෙ ඉන දෙපැත්තෙන් පුටුවට තද කරන් ඇග උඩට ගොඩවෙච්ච එයා හීන් සීරුවට ඒ ඇඟිලි තුඩු මගෙ ඇඳුම අස්සෙන් යව යව ආදර වචන මහ ගොඩක් මිමිණුවා.
"ම්ම්හ්..මාව අනේ මාව ඔයාගෙ කරගන්න රත්තරන්..."
ඉබේම තොල් අග්ගිස්සෙන් එළියට පැනපු වචන ටිකට මාවම ගැස්සුනා. ඒක නරකයි කූ. ඔයා නරක වැඩක් ඔය කරන්නෙ. එයාව දැන් ඔයාට අයිති නෑනෙ බබා.. හිත අස්සෙන් කවුදෝ සද්දෙට කෑගහද්දිත් මං නෑහුන ගානට හ්යොංව තව තවත් කිටිකිටියෙ මිරිකගෙන රිදෙන්න බදාගත්තා..
හ්යොංගෙ අත් මගෙ ඇඳුම් අස්සෙන් ගිහින් හෙමිහෙමීට හූඩිය මහෙ වතෙන් මිදෙනවත්තෙක්කම ඒ ඇස් ලස්සනට දිළිසෙනවා දකිද්දි මගෙ කම්මුල් දිගට සතුටු කඳුළු පෝළිමක් ගැලුවා.
මගෙ අත් දෙකම එක මිටට හිරට අල්ලගත්තු එයා දෝතම සෝපා එක කෙලවරකට තද කරන ගමන් මගෙ නිපල් එකක් හරි පරිස්සමට තොල් දෙක අතරෙ එහෙමෙහෙ කරන්න ගත්තා."ම්ම්හ්"
දිවෙන් තෙත්වෙන්න ගත්තු නිපල් දෙක නිසාම ඇග පුරා හිරිගඩු පිපෙද්දි මං එක අතක් ඒ තෙත කොණ්ඩගස් අතරින් ඇඟිලි යව යව එහෙමෙහෙට අදින ගමන් අනිත් අතින් පිට පුරාවට ලේ උතුරන තරමෙ රටා මහ ගොඩක් ඇන්දා.
හ්යොං මගෙ කොලර් බෝන් එක දිගට රතු හාදු තවරන්න අරන් විනාඩියක් දෙකක්වත් ගෙවෙන්න නොදීම ගෙදර දොර මහ සද්දෙට ඇරුනා.. හිතන්නවත් වෙලාවක් නොදී සද්දෙට ඇදිච්ච සපත්තු අඩි ටිකක් අපි ලඟින්ම නැවතෙද්දි අසිහියෙන් හිටපු හ්යොංව මගෙන් ඇදිලා ඈතට විසික් වෙලා ගියා.

YOU ARE READING
Love Me Like You Do || Complete || ✅
Любовные романы"My love for you is past the mind, beyond my heart, and into my soul."