Chapter 32

8.2K 606 66
                                    

" Yibo...yibo...yibo...you are so crazy..." ජාන් ලිෆ්‍ට් එක එනතුරු උන්නේත් කලබලයෙනි..

" ආශ්...ආශ්...මේක එන කල් මට ඉන්න බෑ..." ජාන් ආපසු හැරි පඩිපෙල වෙත දිව ගියේ එම video එක නැවත නැවත බලමිනි.

" Just come to me master..I'm waiting..."

" යීබෝ..." ජාන් හති හලමින් යීබෝට කතා කලේය.

මද වේලාවකින් ඇරුණු දොරින් මතු වූවේ maid dress එකක් ඇදගෙන උන් යීබෝය.

දෙපතුල සිට දනිසෙනුත් මදක් උඩට ඇද සිටි fish net එකත් නිතඹ යන්තම් වැහෙන තරම් දිග වූ කළු පාට ගවුමත් යීබෝට ගෙන ආවේ කාන්තාවකටත් වඩා සුන්දරත්වයකි.

" උඹ නම් පිස්සුවක් බං..."

මොන තරම් විඩියෝ එවන්න හයියක් තිබ්බත් ජාන්ගේ රාඟික ඇස් ඉස්සරහා යීබෝ රතු වෙලා බිම බලා ගත්තා.

ඒත් එක්කම ජාන්ගේ අත්දෙක බද වටේ එතිලා ඉනෙන් යීබෝව උස්ස ගද්දි යීබෝත් ජාන්ගේ බද වටේ කකුල් ඔතාගෙන ජාන්ගේ බෙල්ල අස්සේ ඔලුව ඔබා ගත්තා.

" දැන් මේ මගේ නෝනා මෙච්චර නැටුවේ මගේ බෙල්ල අස්සේ මූණ ඔබන් හැංගිලා ඉන්නද..?"

" ම්හ්ක්...මට ලැජ්ජයි අයියෝ ඒ උනාට..."

" මා දිහා බලන්න.."

" ම්හුක්..."

" ඔයා අද හරි ලස්සනයි යීබෝ..." ජාන් කිව්වේ සීරියස් විදිහට යීබෝගේ ඔලුව අතගගා.

" ඇත්තද..?ඔයා ආසද..?" යීබෝ මෙච්චර වෙලා ජාන්ගේ ගෙලේ හංගගෙන හිටි මූණ ඔසවලා ජාන් දිහා බැලුවා.

" ඇත්ත..ඇත්තම ඇත්ත..."

" මං ආදරෙයි චූටි...අපි අද ඔයාගේ අර room එකට යමුද..?"

" ශුවර්ද..?මං ඒක අයින් කරන්න හිටියේ..ඔයා ආස නැති නිසා.."

" මං ආසයි වස්තුවේ.."

යීබෝගේ තොල් ජාන්ගේ තොල් එක්ක පැටලුණා.ඉවරයක් නැති පිස්සුවෙන් ජාන් යීබෝගේ උඩු තොල හා යටිතොල මාරුවෙන් මාරුවට උරන්නට ගත්තේ නැවත කිසිදා හෙටක් උදාවෙන්නේ නැතිවාක් මෙනි.

නුඹට පමණයි (Zhanyi)(21+)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin