"ඔය අනාතයො ටිකව ඉක්මනට අරගෙන එනවා"
එතන හිටපු හැදි දැඩි මිනිස්සු විසිදෙනෙක් සහිත කන්ඩායමේ එක් අයෙක් එතන හිටපු කාන්තාවට කෑගැහුවා..
"ඉක්මන් කරනවා"
"අනේ මහත්තයා.ඒ අහිංසකයන්ව තියලා යන්න.එයාලාට මොනවත් කරන්න එපා"
"අම්මා..අපිව මේ කෝද ගෙනියල්ලෙ"
"අනේ මගේ පුංචි කෙල්ල"
ඒ කාන්තාව එතන හිටපු අවුරැදු 9 ක වයස පුංචි කෙල්ලව බදාගත්තා..
"තේයොන්..මගේ පුතේ🥺"
"අම්මා🥺"
"මගේ රත්තරං පුතා නේද මෙතන ඉන්න ලොකුම,දැනුම් තේරැම් තියෙන එකම කෙනා"
"අම්මා🥺"
"මගෙ පැටව් ටිකව පරිස්සමින් බලාගෙන.පුතා පරිස්සම් වෙන්න මගෙ පුතේ"
"හරි අම්මා"
"ඔය සේරම පොඩි උන්..මම මේ නම් කියන පිලිවෙලට මේ ලොරියට නගිනවලා"
"සෝහු
සෝහා
තේයොන්
ජීහුන්
ජේහයුන්
කොල්ලො ටික මේකට නග්ගනවා පාර්ක්"ඒ මනුස්සයා කිව්වහම පාර්ක් කියන මනුස්සයා පිරිමි ලමයි පස්දෙනාව එක ලොරියක් ඇතුලට නැග්ගුවා..
"දැන් කෙල්ලො
රෝස්
ජීසෝ
ආරා
මීරා
සාරාමුන් ටිකව ඔය ලොරියට නග්ගනවා"
කෙල්ලො ටිකව දාගනිද්දි මෙලෝ දෙයක් නොතේරෙන පොඩි උන් ටික හයියෙන් අඩන්න ගත්තා..ඒකට තරහා ගියපු එක ආරක්ෂකයෙක් එයාගෙ අතේ තිබුන ගන් එක උඩට උස්සලා වෙඩි තිබ්බා
"එකෙක් කට හෙල්ලුවොත් බලාගමු..ඩැනියල් ජියොන් මැන්ශන් එකට යමු.බොස් බලාගෙන ඇති.."
ආරක්ෂකයා කිව්වහම ඩැනියෙල් වාහන වල driver ලට කියලා ජියෝන් මැන්ශන් එකට පිටත් උනා..
YOU ARE READING
🖤mafia in Love with Quite boy 🖤ᵀᵉᵃᵏᵒᵒᵏ [ 𝘚𝘐𝘕𝘏𝘈𝘓𝘈 ]
Short Story🖤𝘔𝘈𝘍𝘐𝘈🖤 🖤𝘛𝘖𝘗 - 𝘑𝘜𝘕𝘎𝘒𝘖𝘖𝘒🖤 🖤𝘉𝘖𝘛𝘛𝘖𝘔 - 𝘛𝘌𝘈𝘏𝘠𝘜𝘕𝘎🖤 🖤සිංහල🖤 🖤𝘛𝘌𝘈𝘒𝘖𝘖𝘒 𝘍𝘍🖤 🖤නපුරැ මාෆියා නායකයෙක්ගෙ හදවත හොරාගන්න පුංචි සුරදූතයෙක්❤️