3.00 𝙿.𝙼
@𝚜𝚎𝚘𝚕 𝚞𝚗𝚒𝚟𝚎𝚛𝚜𝚒𝚝𝚢
යාහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් තේහුන්ග්ශීශීශීශී !!!!!
හැමදාම වගේ අදත් මට බැනගෙන මන් ලගට දුවන් ආවේ වෙන කවුරුත් නෙවෙයි . මන් දන්න කාලේ ඉදන් හැමදාම මගේ ලගින් දුකේදීත් සැපේදීත් හිටපු මගේ හොදම යාලුවෝ දෙන්නායි ...
අපිව අමතක උනා නේ ?
යූජින් නූනා කටත් ඇද කරගෙන මගේ පිටට වේගේන් පාරක් ගැහුවේ හිනා වෙන ගමන්මයි ....
ම්ම්ම්ම් ඒක තමා නූනා ... යසයි අපිත් මෙයාගේ පස්සෙන්ම වැටිලා ඉන්න එකට !
බියනේ මට අමතක උනානී !
ආහ් ඒක මාර අමතක වීමක්නී :(
නූනා දිග සුසුමක් හෙලන ගමන්ම හිනා වෙවී කිව්වා .
මෙයා තාම අර කෙල්ල ගැන හිත හිත ඉන්නේ නූනා අපිට හොද මූණ පෙන්නගෙන හිත අස්සෙන් විදවනවා ! මන් ඔයාට එදත් කිව්වානි බන්ග් .. යන අයට යන්න දෙන්න .. අනික එයා දැන් වෙන කෙනෙක්ගේ මෙච්චර දෙයක් වෙලාත් එකම එක කෙල්ලෙක් අල්ලන් දුක් විදින්න එපා බන්ග් . අනික මොකක්ද ඔය ජීවීතේ මුලු ස්කෝලේම රන් කරන් ඉදලා එක පාරම කඩා වැටිලා වගේ ඉන්නේ කොහොමද 🤧 ??
ජිමින් හිතේ ලොකු කලකිරීමකින් මා එක්ක කතා කරත් මන් කොහොමද එච්චර ඉක්මනට ඒ දේවල් අමතක කරන්නේ ??? යුනායා !!!!! Middle school එකෙදීයි මට එයාව පලවෙනියට හම්බ උනේ ... ඉතින් එච්චර දුර කාලේක ඉදන් ලොකු මතකයන් ගොඩක් මගේ හිතේ තියෙනවා ... ජිමින්ගේ හිත රිදන්න අකමැති නිසා හිනාවකින් පිලිතුරු දුන්න මන් ගෙදරට යනකන්ම නිහඩව ගියේ තවත් ඒ ගැන කතාවක් ඕන උනේ නැති නිසායි.
හෙට කැරොකේ යමුද ? නැත්තන් ක්ල්බ් මොකෝ කියන්නේ ?
ජිමින්ගෙ කතාව වෙන පැත්තකට ඇදලා දාන්න යූනා ගත්තේ සුලු පටු උත්සහයක් නෙවෙයි .
නූනායි ජිමිනුයි දෙන්නාම මගේ හිත හදන්න කොච්චර උත්සහ කරනවාද කිව්වොත් ඒ දෙන්නා මාව මොහොතකටවත් තනි කරේ නෑ , පුළුවන් තරම් මන් කැමති මන් ආස හැමදේකින්ම ඒ දෙන්නා මාව සතුටු කරා ....