ජාන් ගිය සැනින් miss chan යීබෝ වෙත දුවගෙන ආවාය.
" Did he hurt you...?" යීබෝ ඇසුවේ කාරුණිකවය.
" yes..he is so crual...he hurt me..." ඇය යීබෝගේ පපුවට තුරුළු වුණි.
" I am so sorry...don't cry..." යීබෝ කීවේ ඇගේ හිස අතගාමිනි.
" බින්...Mr.Chan ට කතා කරන්න..."
බින් නිහඩවම යීබෝ දෙස බලා උන්නේය.ඔහු වූවේ යම් අපැදීමකිනි.ජාන් කිසිවිටකත් එවැනි ක්‍රියා සිදු නොකරන බව බින් හොඳින් දනී.එලෙස තිබියදීත් යීබෝ මේ හැසිරෙන ආකාරය ගැන බින් වූයේ යම් අපැදීමකිනි.
" බින්.....බින්....මං කියපු දේ කරන්න..."
බින් කිසිවක් නොකියාම Mr.Chan හට කතා කර office එකට පැමිණෙන ලෙස කීවේය.
Mr.Chan විනාඩි පහක් ගත වීමටත් පෙර එහි ආවේය.
" Hello...Mr.Wang yibo.." Chan යීබෝ වෙත අත දිගු කලේය.
" Hello I'm Sean's wife..."
" ඔහ්...Mr.Sean කොහෙද..?"
" Mr.Chan අද meeting එකට ඔබ තුමා එන්නේ නැතිව දුවව එව්වේ ඔබතුමා ලොකු වැඩක ඉන්න ඇති නේද..?"
.
"ඔහ්..ඇත්තටම සමාවෙන්න ඕනි..දැනුත් මේ වැඩක හිර වෙලා හිටියේ..."" ඔහ්..කොහෙද Mr.Chan ගේ office එක තියෙන්නේ..?"
" New majesty road එකේ..."
" විනාඩි 5ක් යන්නත් කලින් ඇවිත් නේ..traffice තියෙද්දිත්..."
" ඔහ්..ඕඔ..."
" මෙතන තියෙන cctv එකට car park එක හොඳට පේනවා..ඒත් Mr.Chan...මං ගොඩක් වෙලා මේක දිහාම බලන් හිටිය නිසා දැක්කේ..ඔබතුමා බැහැලා එන්නේ දැන් ගොඩක් වෙලාවක් තිස්සේ නතර කරලා තිබ්බ කාර් එකකින්නේ..."
" ආහ්...නෑ...එහෙම වෙන්න බෑ..." Mr.Chan කීවේ ගොත ගසමිනි.
ජාන්ගේ පුටුවෙහි වාඩි වී උන් යීබෝ කකුල් දෙක උඩට ගෙන මේසය උඩින් තබා ගත්තේ කට කොනින් සිනහා වෙමිනි.
CZYTASZ
නුඹට පමණයි (Zhanyi)(21+)
Fanfictionඅතිශයින්ම වැඩිහිටියන්ට පමණි. අසබ්ය වචන , bdsm , smut අඩංගුය. Only for Zhanyi fans **හිතට නැඟුණු අදහසක් පමණි.සැබෑ ජීවිතයේ චරිත සමඟ පටලවා නොගන්න**