Chapter 36

6.5K 583 134
                                    

යීබෝ උන්නේ කොණ්ඩේ පීරමිනි.

ඔබ මලක් වෙලා සොඳුරු
මගෙ පපුව පුරා පිරුණූ
නිමාවක් නැති ආදරේ
කවුරුවත් දන්නේ නෑ
අපේ දිවි තිබෙන තුරා
ඔබ මට ලැබුනා කියා

දිවි මැදුර පුරා පිරිණූ
දෙව්දුවක් වෙලා තුරුලූ
නිමාවක් නැති ජීවිතේ
කවුරුවත් දන්නේ නෑ
සසරින් සසර සරා
ඔබ මට ලෑබුනා කියා

දඟකාර හැඩකාරි ඔබේ කම්බුල් වලට වඩා
මල් පෙති සිනිඳු නෑ කියා මම දන්නවා

සින්දුවක් මුමුණමින් ආ ජාන් යීබෝගේ කොපුලක් සිපගෙන අනෙක් පසට ගියේය.
තප්පරයක් ගත වීමටත් පෙර නැවත පැමිණි ජාන් යීබෝගේ අනෙක් කොපුලත් සිප ගත්තේය.

" චූටි...මොකද...?"

වචනයක්වත් නොකිව්ව ජාන් යීබෝගේ පිටුපස සිටගෙන මාරුවෙන් මාරුවට ඒ රෝස කම්බුල් සිප ගත්තේය.

වචනයක්වත් නොකිව්ව ජාන් යීබෝගේ පිටුපස සිටගෙන මාරුවෙන් මාරුවට ඒ රෝස කම්බුල් සිප ගත්තේය

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.


" මොකද මැණික..."

" ම්හ්ම්..."

නිමාවක් නැතිව ජාන් යීබෝගේ කොපුල් සිප ගනිද්දි ඊට ඉඩ දුන් යීබෝ ලිප්ටික් එක අතට ගත්තේය.

" අනේ...ඕවා ගන්න එපා..." ජාන් කිවේ කට බෙරි කරමිනි.

" ඇයි..?"

" මට කැවෙනවා ඕයි ඔව්වා..."

" ඉතින් ඔයාට කැවෙන්නේ කොහොමද..?මං ඔයාගේ නෙවෙයි මගේනේ ගාන්න ගියේ.."

" ඉතින් ඒක තමා...දැන් මේකනේ සුදු අයියේ...වැරදිලාවත් මට ඔයාව කිස් කරන්න උනා..ඕවා ටික මගේ බඩේනේ බං..."

" ඉතින් වැරදිලාවත් කිස් නොකර ඉන්න.."

" බැහ්..හදිස්සියේවත් උනොත්..එපා එපා ඕවා එපා.." ජාන් කීවේ ලිප්ටික් එක යීබෝගේ අතින් ගෙන ඩස්පින් එකට දමමිනි.

නුඹට පමණයි (Zhanyi)(21+)Место, где живут истории. Откройте их для себя