🐯17🐰

1.9K 274 87
                                    

At Jeon Mansion

"මොන රෙද්දක්ද යකො කරන්නෙ ..ආ , කො තොගෙ සපත්තු , බේසිකයො පරක්කු වෙලා තියෙන්නේ ආආආආඅ "

"අනෙ උට්ටො කෑ නොගහා ඉදපන් ,තොගෙ කේජු කෑල්ලත් තාම ලෑස්ති වෙලා ඉවර නෑනෙ "

ජන්කුක් , හොබී මේ රණ්ඩු වෙන්නෙ අද රෑට.එයාලට බිස්නස් පාර්ටි එකකට යන්න තියන හින්දා , රැ කිව්වට දැන් 10 ටත් කිට්ටුයි , ජන්කුක් විතරයි තාම හරියට ලෑස්ති වෙලා ඉන්නෙ

"අනෙ ප#කක් , මන් කිව්වා තොපිට සුදු බෝලේව එක්කන් යන්න බැ කියලා , යකො එතන ඉන්න උන් මගෙ කොල්ලට පැණි හලයි"

"අම්මො අම්මො කොල්ලට ජෙලස් නෙ"

"අනෙ පලයන් යන්න බිලාලයෝ"

ජන්කුක් ට පුෂ්පෙ පනින්න සාදාරන හේතුවක් තිබ්බා , ඒ ටේත් මේ පාර්ට් එකට යන හින්දා , හැමෝම පාර්ටි එකට යන හින්දා ටේව ගෙදර තනියම දාලා යන්න බැරි හින්දා ජන්කුක් ට ඒකට එකග වෙන්න උනා , හැබැයි එක කොන්දේසියක් ටේට අද දවසෙම ඉන්න වෙන්නෙ ජන්කුක් ගෙ ගාර්ඩ් එක යටතෙ , කොහෙමෙන් කොහොමහරි ටේට එකග වෙන්න සිද්ද වුනා

"කොහොමද මගෙ ටේබෙයා ගෙ ලස්සන "

"යකෝ කවුද මෙ හැන්ඩියා"

"Wtf Fucking Beautiful My Love"

පඩිපෙළ ලග ඉන්න ටේව දැක්කම ජන්කුක් දැනුනා එයාගෙ Little Kooki එලියට එන්න දගලනවා වගෙ , ටේව දැක්කත් ජන්කුක් ඇවිස්සෙනවා , ජන්කුක් එ හැගීමට ආස කරා , නොපෙන්නුවට ටේත් හිටියෙ එ ගැන ආඩම්බරෙන් ,මොකද ටේට විතරයි ජන්කුක් ව බෝනර් කරන්න පුලුවන්

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.


පඩිපෙළ ලග ඉන්න ටේව දැක්කම ජන්කුක් දැනුනා එයාගෙ Little Kooki එලියට එන්න දගලනවා වගෙ , ටේව දැක්කත් ජන්කුක් ඇවිස්සෙනවා , ජන්කුක් එ හැගීමට ආස කරා , නොපෙන්නුවට ටේත් හිටියෙ එ ගැන ආඩම්බරෙන් ,මොකද ටේට විතරයි ජන්කුක් ව බෝනර් කරන්න පුලුවන්

තවත් පරක්කු නොකර අඩියට දෙකට ටේ ලගට ගිය ජන්කුක් ටේව තමන්ගෙ පපුවට ඇදලා අරන් තුරැල් කරගත්තෙ ටේගෙ මූන කජු ලෙල්ලක් වෙද්දි

Bunny Daddy 👅😏 (TAEKOOK)Tempat cerita menjadi hidup. Temukan sekarang