🌼🖌

123 24 2
                                    


හෙලෝව්.....,

ඉතිම් .. මේක මගේ පුංචි ආට් ගැලරි එක. මම ගොඩක් ලස්සනට චිත්‍ර අදින්න දන්න කෙනෙක් නෙවෙයි. ඒත් මන් පොඩි ට්‍රය් එකක් දානවා ඉතින් ලස්සනට අදින්න.

ඒ විදිහට මම ඇදපු චිත්‍ර මම හිතුවා ඔයාලා එක්ක බෙදාගන්න. ඒක වැරදි අදහසක් නෙවෙයි කියලා මම හිතනවා.

ඉතින් අද ඉදන් මම අදින පුංචි පුංචි චිත්‍ර මම ඔයාලා එක්ක බෙදාගන්නම්. ඔයාලා කැමතියි නම් ඒවා ගැන පොඩි අදහසක් දෙන්න මට.

මම හිතනවා ඔයාලා ඒකට කැමති වෙයි කියලා..❤❤

ස්තූතීයි....


inha's art gallery 🌼Where stories live. Discover now