ග්‍රවුන්ඩ් එක වටේම තියෙන චෙරි බ්ලෝසම් ගස් වල මල් පිරිලා. ඒ සමහර මල් කොල පාටට තියෙන ග්‍රවුන්ඩ් එකේ තැන් තැන් වල වැටිලා.යූනී එකේ තැන් තැන් වල ලෙක්චර්ස්ලා පේරන්ට්ස්ලා ලමයි කතා වල.ඒත් වෙනදා වගේ නම් එයාලගේ මූනූ තිබුනේ නෑ.මොකද එදා තමා එයාලා යූනී අන්තිම දවස වුනේ.හැමෝම තව ටිකකින් තියෙන එයාලගේ සමුගැනීමේ සාදයට ලෑස්ති වෙනව.
යුමී,ජන්කුක් ,ආරා,ටේහ්‍යුන්ග් ,ජිමින් ඔක්කොලාම එකතු වෙලා චෙරි බ්ලෝසම් ගහක් යටට වෙලා සින්දු කියනව. ජන්කුක් ගිටාර් එක ප්ලේ කර කර සින්දු කියන එක ඇහිලා තවත් කට්ටිය එතනට එකතු වුනා.
No limit in the sky
That I won't fly for ya (for ya, for ya, for ya)
No amount of tears in my eyes
That I won't cry for ya (for ya), oh no
With every breath that I take
I want you to share that air with me
There's no promise that I won't keep
I'll climb a mountain, there's none too steepWhen it comes to you
There's no crime
Let's take both of our souls
And intertwineWhen it comes to you
Don't be blind
Watch me speak from my heart
When it comes to you
Comes to you
Want you to share that
(When it comes to you)Cupid ain't a lie
Arrow got your name on it, oh yeah
Don't miss out on a love
And regret yourself on it, oh (oh, oh)
Open up your mind, clear your head
Ain't gotta wake up to an empty bed
Share my life, it's yours to keep
Now that I give to you all of me, ohWhen it comes to you
There's no crime
Let's take both of our souls
And intertwineWhen it comes to you
Don't be blind
Watch me speak from my heart
When it comes to you
Comes to you
Want you to share that
(Share) When it comes to you
Want you to share thatWhen it comes to you (to you)
There's no crime
Let's take both of our souls
And intertwine
When it comes to you
Don't be blind
Watch me speak from my heart
When it comes to you
Comes to you (you, you, you, you, you, you, you, you)ඒත් වැඩි වෙලාවක් යන්න කලින් එයාලගෙ සමුගැනීමේ උත්සවය පටන් ගන්න යනවා කියල අනවුන්ස් කරපු හින්දා එතන හිටපු අය හෝල් එක පැත්තට යන්න ගියා. ඒත් ජන්කුක් නම් තාම ගිටාර් එක ප්ලේ කරනව.යුමීත් එතනට වෙලා ඒ සින්දුව අහන් ඉකි ගහනව.දෙන්නට හෝල් එකට යන්නනම් හිත දුන්නෙම නෑ.
YOU ARE READING
𝕃𝕆𝕍𝔼 ( 𝓞𝓷𝓮𝓼𝓱𝓸𝓽) ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
FanfictionJungkook : "යුමී එන්න දැන් යමු.අපි හැමදාටම වෙන් වෙන්නෙ නෑ නේ..යං එන්න."