අපහැදිලි අය වෙනුවෙන්....😊
(Summary)මන් අතන introduce එකේ ටේහ්යුන්ග්ගෙයි ජන්කුක්ගෙයි photos දෙකක් දැම්මා.ඒ ඉන්නේ...ජන්කුක්වත් ටේහ්යුන්ග්වත් නෙමෙයි.
Kim KaeHyung
Jeon JongKookදැන්ටමත් ඔයලා වුන සිද්ධිය ටිකක් තේරෙනවා ඇති
Kim KaeHyung ගේ පුතා Taehyung ..
*එතකොට කේහ්යුන්ග් ටේහ්යුන්ග්ව එයාගෙන් ඈත් කරලා තියෙන්නෙ එයාට ඉස්සර තිබුන මානසිකව කඩා වැටිම නිසා.එයා ගොඩක් දුර්වල වුනා.එයාට ලමයෙක් බලා ගන්න පුලුවන් තත්වෙක නෙමෙයි එයා හිටියේ.එවගේම එයගේ බිරිද වුන kim sehiත් ටේහ්යුන්ග් ව හම්බෙද්දි මැරුනා.එක නිසා mr.minඒ කියන්නේ කේහ්යුන්ග්ගේ යාලුවා මින් යෝන්ජීට ලමයව දෙනවා.
Jeon JongKook ගේ පුතා Jeon JungKook
*එතකොට ජොන්ග්කුක් ජන්කුක්ව අනාත නිවාසයකට දැම්මේ ජන්කුක් ඉපදුන දවසේ ඉදන් එයා විශේශ ලමයෙක් කියලා දැන ගෙන හිටියා.ඒ ජන්කුක්ට pregnant වෙන්න පුලුවන් .එවගේ අයට ගොඩක් හොදට බෙහෙත් කරන්න ඔනේ...ජොන්කුක් කියන්නේ සල්ලි කාර මනුස්සයෙක් නෙමෙයි.ඉතින් එයා තීරණය කරා ජන්කුක්ව අනාත නිවාසයකට භාර දෙන්න.එත් අනාත නිවාසේට භාර දුන්නහමයි ජොන්කුක් දැන ගන්නේ එක mr.lee ගේ කියලා.ජොන්කුක්ට තව පුතෙක් ඉන්නවා...එයා ගැන පස්සේ තොරතුරු දෙන්නම්.
Mr.lee කියන්නේ university කලේදි ජන්කුක්ගේ ලස්සන දැකලා ජන්කුක්ව විනාසකරපු එකෙක්.
ඔයලට තේරෙනවා ඇති කේහ්යුන්ග්,ජොන්කුක් කියන්නේ ආදරේ කරපු දෙන්නෙක් කියලා.කේහ්යුන්ග් කියන්නේ සල්ලිකාර පවුලක කෙනෙක්.කේහ්යුන්ග්ගේ ට ගෑනූ ලමයෙක්ව propose කරනවා.එත් කේහ්යුන්ග් ඒකට කැමති වෙන්නේ නෑ....මොකද එයා ආදරේ කරේ ජොන්කුක්ට නිසා.එත් ඉස්සර සමජයේ homosexual love පිලිගැනීමක් තිබ්බේ නෑ....කේහ්යුන්ග් ගේ දෙමවුපියෝ ගොඩක් දරුනු වුනා.කේහ්යුන්ග්,ජොන්කුක් යන යන තැන එයලය අපහස විදින්න සිද්ධ වුනා.කේහ්යුන්ග්ට එවා ඉවසන් ඉන්න පුලුවන් වුනත් ජොන්කුක් ගොඩක් දුර්වල වුනා.එක නිසා අකමැත්තෙන් වේදනාවෙන් දෙන්නා වෙන් වෙන්න තීරනය කරා.ඉට පස්සේ තමයි ජොන්කුක් කේහ්යුන්ග් තමන්ට යෝජනා කරපු ගෑනූ ලමයිව marry කරේ.
YOU ARE READING
Killer Criminal Black Cat🖤🔞 (Main YoonMin) (Complete)
Romance"තමුසේ නම් මහ තිරිසනෙක් ඔඊ..මීට වඩා හොදයි මාව මැරුවානම්" වෛරය ආදරයකට පරිවර්තනය වෙයිද? හැමදේම තේරුන් යද්දි පරක්කු වැඩි වෙයිද? Top- Taehyung,Yoongi,Namjoon Bottom- Jungkook,Jimin,Jin Yoonmin Taekook Namjin J hope× Boy