Chapter 8

163 32 18
                                    

" ඔයා මෙච්චර ඉක්මනට ආවාද.... "

කියලා කියන ගමන් ජිමින් ආපු කෙනා දිහා බැලූ වත් එතන ටේහියුන් ඉදයෙ නෑ...

එතන ඉදියෙ ජන්කුක්

" ඔයා ඇයි ආයෙත් ආයෙ."

ජිමින් එහෙම ප්‍රශ්න කලත් ජන්කුක් ඒකට උත්තර නොදී ජිමින් ළගින් දනගහගෙන ජිමින් ගේ සපත්තු ගැලෙව්වා
වලලුකරට ක්‍රීම් එක්ක ගාලා මසාජ් කරා.

" මීට කලින් මෙහෙම කරලා තියෙන්න මගේ අම්මා විතරයි. ස්තූතියි."

ජන්කුක් හීනි හිනාවක් දීලා කතා ජිමින් ගෙ අත අල්ලගත්තා.

" Mr. Park අපි marry කරමු. "

" මොකද්ද කිව්වෙ... "

" අපි marry  කරමු ."

" ඔය ඇත්තමද. "

" ඔව්.. "

Flashback........

" මං ඔයාට කිව්වොත් මං ඔයාව දැක්ක පලවෙනි පාරම ඔයාට ආදරේ කරන්න පටන් ගත්තා කියලා ඔයා මාව විශ්වාස කරනවද?"

ජිමින් ඒ දේ කියලා ඉවර වුනාම ජන්කුක් එතනින් නැගිටලා ආවෙ කවුරුවත් නොදැක්ක ලස්සන ආදරණීය හිනාවක් එක්ක..
ඒක නිකන් එයා කාලෙක ඉදන් බලාපොරොත්තු වෙන් ඉදපු දෙයක් එයාට ලැබුනා වගේ...

එයා එයාගේ බයිසිකලේ නැගලා ජිමින්ට හරියන සැප පහසු සපත්තූයි වලලුකර රිදෙනවට ගාන්න ක්‍රීම් එකකුයි අරගෙන ආවා.. එතකොටම එයා දැක්කා එයාට ලැබුන මල් පොකූර තියෙනවා
ඒකත් එයා එයාගෙ bag එකේ දාගෙන ජිමින් ළගට ආවා...

Flashback end

" මමත් ඔයාව දැක්කට පස්සෙ club එකට ඇවිත් සින්දු කිව්වෙ සල්ලි ඕන නිසා නෙමේ . ඔයාව දකින්න ඕන නිසා.. "

කියලා ජන්කුක් කිව්වෙ නෑ... එයා ඒ දේ හිතින් හිතුවා...
එයා සින්දු කියන ගමන් ජිමින් දිහා බලන් ඉදපු විදිය.
ජිමින් එයා ගෙ  laptop එකෙන් company එකේ  වැඩ කරන විදිය
එදා මුල්ම වතාවට drink එකක් ගත්ත විදිය පවා ජන්කුක් බලාගෙන ඉදියා..

" එන්න අපි යමු දැන්..."

" මාව උස්සගන්න... "

ජන්කුක් ජිමින් ව උස්සලා අරන් බයිසිකලෙන් තිව්වා..

" මාව අල්ලගන්න hyung."

ඒ දෙන්නා ඒ දෙන්නාගෙ පාඩුවෙ එතනින් යනකොට තව කෙනෙක් එතන්ට ආවා...

වෙන කව්රුවත් නෙවේ
ජිමින් ගෙ secretary .. එයා ගේ confused වෙච්ච මූන දැක්කනම් ඔයාලට හිනාව නවත්ත ගන්නත් බැරිවෙයි....

===============================

Sorry අනේ....
මට වැඩ ගොඩ ගැහිලා තිව්නෙ..
ඔයාලගේ msg පිරිලා තිව්න ඒවට reply  කරන්නෙත් නැතුව ඔන්න මං කතාව type කරා..
පොඩී තමයි 😑😑

ඒ වුනාට සතුටු වෙන්න මට කතාව අමතක නොවුනු එකට 😅😅

එහෙනම් ආයි වෙලාවක් හම්බුනාම එන්නම්..😌🥲🥲

Byeee...
හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න...

✍️ Dula .

Destined to meet you Where stories live. Discover now