CHAPTER 26

700 99 12
                                    

Tae- දැන් මොකද මේ කතා නොකර ඉන්නෙ.

ටේහ්‍යුන් ඇහුවේ මූනත් දෙල් කරගෙන එලිය බලාගෙන ඉන්න ජන්ග්කුක්ගෙන්.ගමන පටන් ගත් හරි කිසිම කෙනෙක් කතා කරේ නෑ.

Tae- අඩුම තරමේ තොපිලා තුන් දෙනාවත් කතා කරපම්කො මලගෙදරක නෙමෙයි බම් ආවෙ.

Yoongi - කතා කරන්න හරි ඇගට පනක් තියෙන්න එපැයි බම්.

Tae- ඇයි උබට කොන්දෙ අමාරුවක් ද.

Yoongi - අඩෙහ් යකො උදේ ඉදන් මොකුත් කන්නෙ නැතුව බඩේ පනුවො බොක්සිං ගහනවා.

Tae- අහ් උබලට බඩගිනි වෙලාද මේ.

Jungkook - දැන්ද තේරුනෙ.

මෙච්චර වෙලා කටවහන් හිටියත් ජන්ග්කුක් ඒකට නම් කටඇරියා.

Tae- ඒ කියන්නේ ඔක්කොටම බඩගිනි කියන එක නේද.යන්කො එහෙනම් කාල ඉන්න.

ටේහ්‍යුන් එහෙම්ම කා' එක නතර කරේ restaurant එකක් ලග.

restaurant එක ඇතුලට ගිහින් කට්ටියම වාඩිවුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


restaurant එක ඇතුලට ගිහින් කට්ටියම වාඩිවුනා. Table එක ලගට ඇවිත් වේටර් ඕඩර් එක ලියාගෙන ගියා.

Jhope - ඕයි ටේ මේ අර එහා ටේබල් එකේ ඉන්න කෙල්ල උබ දිහාමනෙ බලන් ඉන්නෙ.

හොබී කිව්වාම ටේහ්‍යුන් හිමීට එහා ටේබල් එක දිහා බැලුවා.හොබී කිව්ව විදිහටම ඒ කෙල්ලගෙ ඇස් නැවතිලා තිබ්බෙ ටේහ්‍යුන් ගාව.

Yoongi - මුට කොහෙ ගියත් කෙල්ලොන්ගෙන් අඩුවක් නෑ.

යුන්ගි කිව්වෙ ජන්ග්කුක් දිහා බලන ගමන්.ඇත්තටම මේ වෙලාවෙ ජන්ග්කුක් ගෙ ඉවසීම රතු කට්ටටම නැගලයි තිබුනේ.

Jimin - ඔහ් මට පෙනී යනවා මේ අවස්තාවේ දී හාවෙක් කෝපයෙන් රත් වෙන ආකාරයක්.ඔච්චර රත් වෙන්න එපා කුකී ඔයා දිය වෙයි.

My Little Bunny ♡ Taekook ♡ 🄲🄾🄼🄿🄻🄴🅃🄴Where stories live. Discover now