°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°Jimin POV🐥
මන් උදේන්ම නැගිට්ටේ මගේ ආදරණීය ඔම්මා කිසිම හිතක් පපුව නැති අන්දමින් curtains දෙපැත්තට ඇදලා දාපූ නිසා.ඇත්තටම මගේ පපුව දෙකට මැදින් පැලිලා ඉරිලා ගියා වගේ. ඔහ්.... සමාවෙන්න පැලිලා ගියහම ඉරෙන්න විදිහක් නෑ නේ.curtains දෙපැත්තට කරපු ගමන් ඉර එලිය ඇවිත් වැටුනේ මගේ මුණට.මගේ ඇස් දෙකවත් මට ඇර ගන්න බෑ.අදම මේඩ් කෙනෙක්ට කියලා මගේ ඇද වෙන පැත්තකට ඇද ගන්න ඔනේ..ඇයි යකෝ හැම දාම මෙහෙම දුක් විදින්න පුලුවන් ද?
Mrs.Park-චිම් නැගිටින්න....
Jm-අනේ...ඔම්මා...තව චුට්ටම චුට්ටක්..
මන් ඉතින් මගේ තියන මායම් 128න් 1ක් දලා කිවුවා.
Mrs.Park-දැන් වෙලාව දන්නවද?
Jm-කීයද ඔම්මා..
Mrs.Park-8.00යි university යන්න පරක්කු වෙලා ලමයෝ ඉක්මනින් wash එකක් දාගන්න මන් breakfast රෙඩි කරලා තියෙන්නේ...
Jm-ටෙයියගෙ පපාට හාල් ගරාපිය කිවුවලු එච්චර වෙලා ගිහින්ද?
අනේ මන්දා කවදාවත් නැතුව ටෙයියගෙ පපා මතක් වුනා. මන් වෙලාව අහපු ගමන් කුලු හරකෙක් වගේ ඇදෙන් පැනපු ගමන් ඔව් ඔව් ඔයලා හරි හැමදාම කරනවා වගේ මන් මෙවරත් ඉතා සාර්තක ලෙස මගේ භූමීවන්දනාව සිද්ධ කරා.හොද වෙලාවට ඔම්මා රූම් එකේ හිටියේ නෑ.ඔයලා බලනවා ඇති මන් ඉගෙන ගන්න මෙච්චර කැමති ඇයි කියලා.
හහ්....මොන පිස්සුද මන් යන්නේ මගේ පුස් professor ව බලන්න එයා මාර ලස්සනයි අනේ මට එයාව ඔනී...යාහ්....එත් එයගේ මහ ලොකුකම.ගිය සතියෙත් මාව lecture hall එකේ හිටවලා තියලා නෝන්ඩිකරා. කමක් නෑ මගේ පිවිතුරු පාරිශුද්ධ ආදරය තේරෙනකම් මන් එයගේ පස්සෙන්ම යනවා හුම්...එයා දන්නෑ ..මේ ජිමින් කියන්නේ කවුද කියලා.වැඩිය සද්ද දැම්මොත් මන් කෑ ගහනවා මට අතවර කරා කියලා.එයා දන්නෑ මන් ගැන හුම්.
YOU ARE READING
Cold Professor And Lovely Student ❤️ ||YOONMIN||
RomanceYg-"ජිමින් තමුසෙගේ ඔය විකාර වැඩ නවත්ත ගන්නවා ඔඊ....තමුසෙට මගුල් නටන්න ඔන්නම් අන්න දොර යනවා එලියට" Jm-"යාහ්....ටෙයියෝ බලපන් එයාට මගේ පිවිතුරු ආදරේ තෙරෙන්නේ නැති හැටි ගොනා මට මගුල් නටන්න ඔනේ එයා එක්ක විතරයි හුවෑ.....බයින්නේ ආදරේට වෙන්න ඇති නේ බන්" Th...