Chapter 52

5.5K 521 30
                                    

" චූටී...ඔයහ්...ඉස්සරහා බලන් drive කරන්න...."

දරුවාට කිරි දෙන යීබෝ ළඟින් drive කරමින් උන් ජාන්ගේ ඇස් ඉවත ගියේම නැති තැන යීබෝ අනතුරු ඇගවුවේය.

" මටත් කුක්කූ බඩගිනීනේ අම්මි..."

" චී...කටවහා ගන්න චූටී...දරුවත් ඉන්නවා...පරිස්සමට drive කරන්න අප්පා..."

" අහ්හ්හ්හ්...."

ජාන්ගේ නොසැලකිලිමත් රිය ධාවනය නිසා වාහනය එක්වරම පාරෙන් පිට පැන්නේය.කුමක් හෝ පෙර පිනකට ජාන්ට එය ප්‍රපාතයට පෙරලීමට පෙර තිරිංග තද කරගත හැකි විය.

Break පාර නිසා දරුවාත් සමඟම යීබෝ ඉදිරියට විසි වී ඩෑෂ් බෝඩයේ හිස වදින්නට ගියත් ජාන් ඉක්මනින් ඉදිරියට අත දමා යීබෝ මුහුණ ආවරණය කර ගත්තේය.

දරුවා දෝතින්ම බදාගෙන උන් යීබෝ ජාන් දෙස හෙලුවේ ඔහුව දවාහළු කරන බැල්මකි.

දරුවා දෝතින්ම බදාගෙන උන් යීබෝ ජාන් දෙස හෙලුවේ ඔහුව දවාහළු කරන බැල්මකි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" සුදු නෝනා...මං...."

" කට වහපං..."

" සුදු නෝනා..." හදිස්සියට නුහුරට අත දිගු කල නිසා ජාන්ගේ අත ඇඹරි තිබුණි.වේදනා දෙන අතට වඩා හදවත පසුතැවීමෙන් හා දුකින් පුපුරු ගසද්දි ඔහු නැවත කාරය පාරට දැමුවේය.

" මට සමාවෙන්න.."

" කට වහපං ජාන්..සමාවෙන්න..මට කටට එන කුණුහරප වැල කියන්න බෑ තොට මෙතන මගේ දරුවා ඉන්න නිසා...වලත්ත කමට සිමාවක් තියෙන්න ඕනි...තොට මෝල තද උනාට මමයි මගේ දරුවයි පළිද...ආහ්...මහා ලොකුවට දහා අතේ දිව්රනවා මාවයි දරුවයි ඇස් දෙකේ තියන් රකිනවා කියලා..මේ තියෙන්නේ රකින විදිහ...සේරම අමතකයි වලත්තකම මතු උනාට...විසි තිස් වතාවකට වඩා කිව්වා තොට මම පාර බලාගෙන drive කරපං කියලා..."

නුඹට පමණයි (Zhanyi)(21+)Where stories live. Discover now