සිප ගැනීම නතර වුනාට පස්සේ දෙන්නම දෙන්නා බලාගෙන හිටියේ එයාලාගේ මූණවල් දිහා. බලාගෙන ඉද්දි yibo ගේ කන් දෙකම රතු වෙනවා. ඒ මදිවට කොල්ලට වචනත් පැටලෙනවා.
🦁ම...ම මේ... ඒක මේ...
🐰..........
🦁ස..මා.. වෙන්න. අ.නේ ම..ම හිත..ලා ක..රේ නෑ.
🐰මොකද chibo මේ ?
🦁ග..හන්න එ..පා
🐰ආයිෂ් මම යකෙක් නෙවෙයි. මගුල.
Zhan දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු yibo එකපාරටම හය්යෙන් හිනා වුනා.
🦁 😅😅😅😅 තමුසේ හිතන් ඉන්නේ මම තමුසෙට බය වුනා කියලද 😅😅😅
🐰 හහ් හහ් හා... හරි හිනා. ඕක අහන්නත් දෙයක් ද . තවුසේ බය වුනා තමා.
🦁 මො මොකක්ද කිව්වේ
🐰පිරිමියෙක්ද කියලත් සැකයි. ( රහසින් හොදේ කිව්වේ )
🦁මොනාද මොනාද තමුසේ කුටු කුටු ගාන්නේ ඈ ?
🐰පිරිමියෙක්ද කියලත් සැකයි කිව්වේ .
🦁 යා යා යා...... ඔහොම ඉන්නවා....
මම අද තමුසෙට.....🐰 ඇයි ඇයි මොකෝ ? මට මොනා කරන්නද?
🦁හිටහන් කෝ මම පිරිමිකම පෙන්නන්න.
කියලා Bo, zhan ගේ පස්සෙන් පන්නන්න ගත්තේ zhan උඩ තට්ටුවට දුවද්දි.
🐰ආ.........ආ............
කෑගහන් දුවපු zhan එයාගේ කාමරේට ගිහින් දොර වහගත්තේ yibo තරහෙන් දොරට ගහද්දි.
🦁අහුවෙනවකෝ මට. මෝඩ අලයා.
...................
Yibo නැගිටනකොටත් zhan කෑම හදලත් ඉවරයි.
🐰chibo
🦁ඕ....
YOU ARE READING
❤My Real Patner❤
Fanfictionආදරයක් නැති පවුත් ජීවිතයකින්😑 වෙන් වෙන්නම බලන් ඉන්න පවුල් ජීවිතයකින්🙂 වැඩක් තියෙනවද ? 🤐