ජාන්ගේ කකුල් මත කකුල් දෙක දෙපසට දමා ඉදගත් යීබෝ ජාන්ගේ මුළු මුහුණම දෝතින් ගෙන සිප ගත්තේ එය ඔහු ජීවත් වෙන අන්තිම තප්පරය මෙනි.ඔහුගේ දෑසින් කඳුළු කඩා වැටුණි.ජාන්ගේ දෑත් යීබෝගේ ඉණ දෙපසින් තද වෙද්දි යීබෝ තව තවත් ජාන්ට තුරුළු විය.
යීබෝ ජාන්ගේ දෙතොල් සැපුවේය,උරා බිව්වේය..ජාන්ට රිදෙන්නම සැපුවේය.අවසානයේ ජාන්ගේ මුව විවර වෙද්දි ඔහුගේ දිවත් සැපුවේ ජාන්ට කඳුළු එන්නටමය.
" තරහා පිරිමහනවද සුදු නෝනා....ආශ්...."
හිස දෙපසට වැනූ යීබෝ ජාන්ගේ කනට ලං විය.
"ම්හ්......ම්ම්ම්හ්..." ජාන්ගේ මුවින් කෙදිරියක් පිට වුනේ යීබෝ සිය දිවෙන් ඔහුගෙ කන පිරිමදින බැවිනි.
" සෑහෙන sensitive වෙලා මොකද..?එයා නැගිටලානේ මේ ටිකට..." යීබෝ ජාන්ගේ කනට කෙදිරූවේ උපහාසයට මෙනි.
" යීබෝ...ම්ම්හ්..."
" see...who is the boss now...?"
" ම්ම්හ්.."
" word..." යීබෝ කීවේ යීබෝගේ ගෙළෙහි මුහුණ සඟවා ගන්නට උත්සහා කරනා ජාන්ගේ හිස පිටුපස කොණ්ඩෙන් ජාන්ව පසු පසට කරමිනි.
" you...."
" yeh...me.."
ජාන්ගේ පිටුපස කොණ්ඩයෙන් අල්ලා ඇදගෙනම නැවත වරක් ඒ දෙතොල් යීබෝ රළු ලෙස සිප ගත්තේය.
" ඇතුලේ ඉන්න දඟයා දගලනවා බබා..." සිනහවෙමින් කී යීබෝ ජාන්ගේ උකුලින් බැස ජාන් වෙත සරාඟි සිනහවක් පෑවේය.
ජාන්ගේ දෙතොලට සිහින් හාඳුවක් දුන් යීබෝ ඔහුගේ දෙතොල් ජාන්ගේ පපුව දිගේ ඇදගෙන ඉන ළඟට විත් පහත් වී ජාන්ගේ කලවා වලට පහරක් ගැසුවේ ජාන්ගේ කලිසම උඩින්ම bulge එකට හාදුවක් දෙමිනි.
" නිදා ගන්න යන්න..මං දරුවා අරගෙන එන්නම්..." යීබෝ ජාන් වෙතින් ඈතට ගියේය.
" ආයීශ්....සුදු නෝනා මේක...?"
" who care...I don't...."
" why yibo...why so cruel...?"
" That's your kingdom...you are the king...but...me..I'm Mr.Xiao Wang Yibo...the queen of the kingdom...keep remember my king...queen is always powerful than king..." නැවත ජාන් වෙත පැමිණි යීබෝ සමච්චල් සහගත ලෙස කීවේ ජාන්ගේ කම්බුලකට තට්ටුවක්ද දමමිනි.
YOU ARE READING
නුඹට පමණයි (Zhanyi)(21+)
Fanfictionඅතිශයින්ම වැඩිහිටියන්ට පමණි. අසබ්ය වචන , bdsm , smut අඩංගුය. Only for Zhanyi fans **හිතට නැඟුණු අදහසක් පමණි.සැබෑ ජීවිතයේ චරිත සමඟ පටලවා නොගන්න**